ප්ලානටර් ෆැශියයිටිස්( Plantar Fasciitis)
ප්ලානටර් ෆැශියා ලෙස හදුන්වන්නේ, පාදයේ යටිපතුලේ සමට සහ මේද ස්තරයට යටින් පිහිටි, තතුමය සම්බන්දක පටක වලින් සෑදුනු ගනකම් පටලයකි. එය යටිපතුලේ ආරුක්කු හැඩය පවත්වා ගැනීමට උපකාර වේ.
ප්ලන්ටර් ෆැශියයිටිස් යනු මෙම ස්තරයේ සිදුවන ප්‍රදාහ තත්ත්වයකි(inflammation) බොහෝ...