Questions MAC book air

TFSC

Junior member
  • Aug 24, 2021
    14
    61
    13
    MAC bok air eka Abans eke 270000 wenawa dan, heta dihata thawa gaana wedi wenawa kiyala kathawakuth tiyenawa, pitin gannawa nam dan 250000ka wage ganna pukuwan thama. Abans eken ganna eke wishesha waasiyak tiyenawada 20000k withara wedipura diila..
     
    • Like
    Reactions: TNHM

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    MAC bok air eka Abans eke 270000 wenawa dan, heta dihata thawa gaana wedi wenawa kiyala kathawakuth tiyenawa, pitin gannawa nam dan 250000ka wage ganna pukuwan thama. Abans eken ganna eke wishesha waasiyak tiyenawada 20000k withara wedipura diila..

    Wasiyak na bro. Same warranty. Better to get from the cheapest place. Also less failures in Air because no internal fan.
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මේකේ බලන්න මචන් මන් ගද්දි නම් 239000 යි දැන්නම් ගනන් ගහින් බන් නොවැම්බර් වල අලුත් එකක් එන කතාවකත් කියනවා පඩ්ඩක් හයල බලල ගන්න නැත්ත්නම් අපරාදෙ කයල හිතෙයි අලුත් එක ආවහම
     
    • Like
    Reactions: Solo Rider and TFSC

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MacBook Pro core i7 16gb ram new battery display replaced by Apple tiyanawa demands 2.7
     
    • Like
    Reactions: TFSC

    TFSC

    Junior member
  • Aug 24, 2021
    14
    61
    13
    මේකේ බලන්න මචන් මන් ගද්දි නම් 239000 යි දැන්නම් ගනන් ගහින් බන් නොවැම්බර් වල අලුත් එකක් එන කතාවකත් කියනවා පඩ්ඩක් හයල බලල ගන්න නැත්ත්නම් අපරාදෙ කයල හිතෙයි අලුත් එක ආවහම
    Thank bro

    hapoi, eye 270000 tibba eka ada 330000y...
    ------ Post added on Sep 2, 2021 at 6:58 AM

    මේකේ බලන්න මචන් මන් ගද්දි නම් 239000 යි දැන්නම් ගනන් ගහින් බන් නොවැම්බර් වල අලුත් එකක් එන කතාවකත් කියනවා පඩ්ඩක් හයල බලල ගන්න නැත්ත්නම් අපරාදෙ කයල හිතෙයි අලුත් එක ආවහම
    Thanks bro
    ------ Post added on Sep 2, 2021 at 7:01 AM
     
    Attachments

    • Screenshot_2021-09-02-06-53-42-92.jpg
      Screenshot_2021-09-02-06-53-42-92.jpg
      254.6 KB · Views: 79
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    Apple care තියනවා නං ඕන තැනකින් ගනින්, පිටින් ගත්තත් Apple authorized resellers ලා වොරන්ටි ක්ලේම් කරනවා Apple care තියනවා නම්
    හැබැයි රීජන් කේස් එකක් තියනවා ඒක නිසා මේ ලංකාව තියන රීජන් එකට රිලීස් උනු එකක් ගන්න ඕන කොහෙන් ගත්තත්, සීරියල් එක කිවුවම Future worlds එකෙන් නම් කියනවා උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද බැරිද කියලා.
     
    • Like
    Reactions: Kolama