I guess it depends on the angle you trying to enter the road.
ෂෙඩ් එකේ ඉදල A සයිඩ් එකට වාහනේ දාන්නේ පාරට 90° angle එකකින්නම් left signal එක දාන්න ඕනේ... හැබැයි ඒරියා එක ගොඩක් ලොකු ශෙඩ් වල ඔය අනුරාධපුර පැත්තේ වගේ එතකොට අපි පාරට දැමෙන්නේ පාරට parallelly වගේ like <30°. ඒ වෙලාවට දාන්නේ right...