Recent content by thanapira(තනපිරා)

  1. T

    “මුස්ලිම් ආක්‍රමණයේ ස්වරූපය නොහොත් ගර්භා

    එතකොට මචන් ජපානයට පරමාණු බෝම්බ දාලා ලක්ෂ ගණනක් මරල දැම්මේ? දෙවන ලෝක යුද්ධයේදී මිනිස්සු මිලියන ගණන් මැරුණේ? මම කියන්නේ මේකයි. ලෝකයේ සෑම ආගමකම අන්තවාදීන් සිටිති.
  2. T

    මැලේසියා ජොබක්.....

    masha allah මැලේසියාව මුස්ලිම් රටක්. ඔයාට හොඳට job එක කරගෙන යෑමට හැකිවේවා.
  3. T

    ඔහු දෙවැන්නා නො වේ……!

    පිළිගන්න බෑ :no: . ලංකාවේ තමයි උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිසුන් සිටින්නේ :yes:. අතීත මුතුන්මිත්තෝ ගැන කියවල බලන්න.
  4. T

    මට මුස්ලිම් කෙල්ලෙක්ට ආදරයක් ඇති වුනා

    ප්‍රශ්නයක් නෑ ඔයා ඒ මුස්ලිම් කෙනාව බඳින්න :yes:
  5. T

    ෴ එළකිරි වෘත්තිකයන්ගේ එකමුතුව ෴

    අධිකරණ අමාත්‍යාංශයෙ භාෂා පරිවර්තකයෙක් :yes:
  6. T

    අහිකුන්ඨික ගෑණු ළමයෙක්

    පිලිපීන නම් කමක් නෑ, ඒත් අහිකුන්ටික කියන්නේ ?? :( සමාජයෙ පහත් යැයි සම්මත කොට්ටාශයක් නේ ?
  7. T

    අහිකුන්ඨික ගෑණු ළමයෙක්

    අහිකුන්ඨික ගෑණු ළමයෙක් අනේ යාළුවනේ. අද අපේ ගමට අහිකුන්ඨික මිනිස්සු ටිකක් ආවා. ඒ අතරේ ලක්සන අහිකුන්ටිකාවකුත් හිටියා :dull:. මට එයා ගැන හිත ගිහිනුයි තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ?? උන් ගහල තියෙන කූඩාරම් අපේ ගෙවල් ලඟට පෙනෙනවා. මම ඉතින් මගේ නයත් අරගෙන ඒ පැත්තේ යන්නයි ඉන්නේ :rolleyes:. ඔය වගේ දේවල්...