අහිකුන්ඨික ගෑණු ළමයෙක්
අනේ යාළුවනේ. අද අපේ ගමට අහිකුන්ඨික මිනිස්සු ටිකක් ආවා. ඒ අතරේ ලක්සන අහිකුන්ටිකාවකුත් හිටියා
. මට එයා ගැන හිත ගිහිනුයි තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ?? උන් ගහල තියෙන කූඩාරම් අපේ ගෙවල් ලඟට පෙනෙනවා. මම ඉතින් මගේ නයත් අරගෙන ඒ පැත්තේ යන්නයි ඉන්නේ
. ඔය වගේ දේවල් සිද්ධ වෙලා තියෙන කෙනෙක් එහෙම ඉන්නවද elakiri එකේ. ඒ වගේ කෙනෙක් උපදෙස් දෙන්නකෝ.

සමාජයෙ පහත් යැයි සම්මත කොට්ටාශයක් නේ ?