You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
වැඩිපුර දෙන්නෙ සත අඩුවෙන් රුපියල් ය
ඉතිරිය දෙන්න සිදු වන්නේ සතවල් ය
අවසානයේ සත නැති කොළ ගොඩවල් ය
නියමිත මුදල දෙන්නේ හොඳ මොළවල් ය
විල්බල් අඹතලාව