Recent content by Tharidu822

  1. T

    ළඟම අය මිය යෑම

    හිතා ගන්න බෑ බන් එක ගැන කලින් කොච්චර හිතුවත්... මගේ අම්මා නැති වේලා අවූරුද්දක් යනකොට තාත්තත් නැති උනා.. ජිවිතේ එහෙන් පිටින්ම අනිත් පැත්ත හැරුනා බන්.. වැටූනා බින්දුවටම හැම පැත්තකින්ම ... දැන් අවූරුදු 3ක් වේනවා තාම හරියට ජිවිතේ ගොඩ දාගන්න බැරි උනා කලින් වගේ.. ගොඩක් දේවල් එපා වේලා තියෙන්නේ .. තනිකම...
  2. T

    Binance USDT

    බයිනෑන්ස් එකට USDT 5ක් 10ක් වගේ ෆ්‍රී ගන්න ඔෆර්ස් මොකුත් නැද්ද ? මොනාම හරි කරලා? 🥺
  3. T

    Divorce help

    ආහ් රණ්ඩූ වේනවා කියලා ඩිවෝර්ස් වේන්න හදන්නේ රණ්ඩූ වේන්නේ නැති කෙල්ලෝත් ඉන්නව ද කොහෙ හරි?
  4. T

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    මේක නම් පට්ටම වටින වැඩක් මචන් 😍 මාත් මැසෙජ් එකක් දාන්නම් තියෙනවා නම් මටත් දෙන්න 😊 තැන්ක්ස් මචන් 😍
  5. T

    නිලියන්ගෙ තන් ගෙඩි ( . ) ( . )

    ඉන්ස්ටා නැති අඩුව දැනෙන්න දෙන්නේ නෑ 😅
  6. T

    Questions ඔයාලගෙ Wife ලත් මෙහෙම ද?

    එක පාරක් අයිස් ටිකක් ගහලා පලයන්කෝ හරියටම හරි සුදා....
  7. T

    350 courses with over 1,000 hours of content free for 1 year.

    තැන්ක්ස් මචන්
  8. T

    වැඩකල්දාන අය එන්න .

    අඩේ මාත් උබත් එක්ක එකතු වේනවා කම්මැලිකම නිසා ජිවිතේට ආයේ ගන්න බැරි දේවල් මිස් වේලා තියෙනවා මටත්... අතීතේ ගැන දුකක් නෑ ඉස්සරහට එහෙම එන චාන්ස් වලින් වැඩක් ගන්න ඔනි...
  9. T

    යාලුවො තමන්ව කපලා පාටි දාපුවා ගැන

    31 නිසා අද බොන්න ඔනි යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ටිකක් රෑ වේලා 8ට වගේ යනවා... තනිකඩව ඉන්න කාලේ මේම එලියට ගියෝත් තමයි ඉතින් නිදහසේ....
  10. T

    ලංකාවට පේපැල් සල්ලි ගන්න විදිහ ගැන ජාත්‍යන්තරයට සියල්ල වමාරයි!

    අඩෝ එකෙන් විතරයි කීයක් හරි හොයා ගත්තේ දැන් එකටත් කෙළ වේලා වගේ... ඕක කරපු අවජාතකයා හොයා ගන්න නැද්ද බන්?