වැඩකල්දාන අය එන්න .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    වැඩකල්දාන නරක පුරුද්ද තියෙන්නේ වෙන කාටද .
    වැඩකල්දාපු නිසා ගොඩක් chances miss වෙලා තියෙන්නේ මට විතරද ?
    exam එහෙම කටලගට එනකන් ඉදල syllabus cover කරගන්න බැරුව සම්පුර්ණයෙන්ම අතෑරලා දාල තියෙනවද ?
    ගෙදර light එකක් මාරු කරන්නත් සති ගණන් කල් දදා ඉදල තියෙන්නේ මම විතරද ?
    procrastination කියන නරක පුරුද්ද නැති කරගන්න internet එකේ article බරගානක් කියෙව්වත්
    කිසිම ප්‍රතිපලයක් ලගාකරගන්න බැරිඋනේ මට විතරද ?
    Fail වෙන්න තියෙන බය නිසා පටන්ගන්නේ නැතුව ඉන්නේ මම විතරද ?
    මේ ලෙඩේ තියෙන කෙනෙක්ම තමයි දන්නේ ඒකෙ තියෙන අමාරුව .
    මම o/l කාලෙ ඉදන්ම මේ නරක පුරුද්ද නවත්ත ගන්න try කරනවා . එත් තාම මේකෙන් මිදෙන්න මට බැරිඋනා .
    හෙට අලුත් අව්රුද්දෙ මම මේ නරක පුරුද්ද සදහටම නවත්තල දානවා .
    සිගරට් බොන එකත් නවත්තනවා . ආයේ සිගරට් බොන්නෙ drinks ගන්නවානම් විතරයි .
    මාත් එක්ක තව කව්ද මේ වැඩේට එකතු වෙන්නේ ?
    මේ නරක පුරුද්දෙන් මිදුනොත් අපි හැමෝටම පුළුවන් අපේ true potential එකට ලගාවෙන්න .
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    අඩේ මාත් උබත් එක්ක එකතු වේනවා කම්මැලිකම නිසා ජිවිතේට ආයේ ගන්න බැරි දේවල් මිස් වේලා තියෙනවා මටත්... අතීතේ ගැන දුකක් නෑ ඉස්සරහට එහෙම එන චාන්ස් වලින් වැඩක් ගන්න ඔනි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම o/l කාලෙ ඉදන්ම මේ නරක පුරුද්ද නවත්ත ගන්න try කරනවා . එත් තාම මේකෙන් මිදෙන්න මට බැරිඋනා .
    හෙට අලුත් අව්රුද්දෙ මම මේ නරක පුරුද්ද සදහටම නවත්තල දානවා .

    ආයෙත් උඹ ලබන අවුරුද්දට කල් දාලානේ.. 🤣🤣🤣
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අඩේ මාත් උබත් එක්ක එකතු වේනවා කම්මැලිකම නිසා ජිවිතේට ආයේ ගන්න බැරි දේවල් මිස් වේලා තියෙනවා මටත්... අතීතේ ගැන දුකක් නෑ ඉස්සරහට එහෙම එන චාන්ස් වලින් වැඩක් ගන්න ඔනි...
    මටනම් ඇතිතේ ගැන මාරම දුකක් තියෙන්නේ
    හෙට ඉදල අපි වෙනස් වෙමු .

    ආයෙත් උඹ ලබන අවුරුද්දට කල් දාලානේ.. 🤣🤣🤣
    ඔව් නේද :D:D:D
    දැන් ඉදන් පටන්ගන්නවා .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    වැඩකල්දාන නරක පුරුද්ද තියෙන්නේ වෙන කාටද .
    වැඩකල්දාපු නිසා ගොඩක් chances miss වෙලා තියෙන්නේ මට විතරද ?
    exam එහෙම කටලගට එනකන් ඉදල syllabus cover කරගන්න බැරුව සම්පුර්ණයෙන්ම අතෑරලා දාල තියෙනවද ?
    ගෙදර light එකක් මාරු කරන්නත් සති ගණන් කල් දදා ඉදල තියෙන්නේ මම විතරද ?
    procrastination කියන නරක පුරුද්ද නැති කරගන්න internet එකේ article බරගානක් කියෙව්වත්
    කිසිම ප්‍රතිපලයක් ලගාකරගන්න බැරිඋනේ මට විතරද ?
    Fail වෙන්න තියෙන බය නිසා පටන්ගන්නේ නැතුව ඉන්නේ මම විතරද ?
    මේ ලෙඩේ තියෙන කෙනෙක්ම තමයි දන්නේ ඒකෙ තියෙන අමාරුව .
    මම o/l කාලෙ ඉදන්ම මේ නරක පුරුද්ද නවත්ත ගන්න try කරනවා . එත් තාම මේකෙන් මිදෙන්න මට බැරිඋනා .
    හෙට අලුත් අව්රුද්දෙ මම මේ නරක පුරුද්ද සදහටම නවත්තල දානවා .
    සිගරට් බොන එකත් නවත්තනවා . ආයේ සිගරට් බොන්නෙ drinks ගන්නවානම් විතරයි .
    මාත් එක්ක තව කව්ද මේ වැඩේට එකතු වෙන්නේ ?
    මේ නරක පුරුද්දෙන් මිදුනොත් අපි හැමෝටම පුළුවන් අපේ true potential එකට ලගාවෙන්න .
    වෙන කව්රුවත් නැද්ද ?
    අඩේ මාත් උබත් එක්ක එකතු වේනවා කම්මැලිකම නිසා ජිවිතේට ආයේ ගන්න බැරි දේවල් මිස් වේලා තියෙනවා මටත්... අතීතේ ගැන දුකක් නෑ ඉස්සරහට එහෙම එන චාන්ස් වලින් වැඩක් ගන්න ඔනි...

    මෙන්න මේක අහපල්ලා

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මෙන්න මේක අහපල්ලා

    ඕක තමයි මේ ප්‍රශ්නේ හොදටම විස්තර කරන video එක .
    මෙයාගේ waitbutwhy කියන blog එකත් මාරු .

    Mtat tynw bn oka hodtma..ganna tyna phone calls pawa kal danwa😖😖
    මාත් phone calls කල් දානවා .
    call එකක් එද්දිත් උස්සන්නෙ අමාරුවෙන් .
    me too.. aluth awurudde tikak mahansi wela weda karanawa..
    මාත් අලුත් අව්රුද්දෙ වෙනස් වෙන්න හිතුව .
    නැත්තන් පසුතැවිලි ගොඩක් මැද්දේ කවදාහරි මැරෙන්න වෙන්නේ .
    okata ban videos balala nam hariyanne naha

    Wade kal daana eken ubata wenna puluwan chaterma dewal gana hithapan, ethakota ubata nikamm wada karanna hithenna patan gannawa
    ඒකත් හොද ක්‍රමයක් .
    වැඩේ පටන්ගන්න මොකක්හරි හේතුවක් තමයි ඕන .

    Adooo math oya lede sahenn thiyanawa.. Mokakda krnn ona ithin.. ubt plan ekk thiya d .. monwd gann piyawara

    plan එකක් නැහැ මචං එකපාර සේරම නවත්තනවා .
    මම මෙච්චර කල් plan හදල මාර සතුටින් නිදාගන්නවා .
    ඒත් ඊලග දවසත් කලින් විදියමයි .
    කිසිම වෙලාවක වැඩ කල් නොදා, නිදහසට කරුණු නොකිය ඉන්න එකයි main target එක .
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    කොරෝනා නිසා වෙච්ච එකම හොදේ පහුගිය ලොක් ඩවුන් එකෙන් පස්සේ දුම දාපු එක නතර කලා, ඩ්‍රින්ක් එකක් දාද්දී විතරයි දැන්
    හෙට ඉදලා ඩොපමින් ඩිටොක්ස් එකක් වත් කරන්න ඔනේ, yt, එලකිරි, මුවිස්, රස්තියාදු ඒවට ගොඩක් කාලේ නාස්ති කරනවා
    එන අවුරුද්දනම් ගොඩදාගනනවා අනිවා බම්ප් එකක් දාපන් මාසෙකින් ලැජ්ජවත් හිතෙයිනේ වෙනස් වෙලා නොතිබ්බොත් මේක දැකලා :P
    සුබ පතනවා ඔයාට
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මටත් මේ ලෙඩේ තියෙනවා. මේ නිසා හෙනට පාඩු, පසුතැවිලි නම් වෙලා ඇති. මට වෙච්ච ලග සිද්ධියක් කියන්නම්. මේක කියවන කෙනෙකු ට හරි එහෙම නොවෙන්න වැඩ කරන්න..

    මගෙ ඉන්දියන් බයික් එකක් තියනවා. ගෙදර තවත් ස්කූටි බයික් එකකුත් ගත්තා. ඒ නිසා කලින් බයික් එක ගේ ඇතුලේ තිබ්බෙ. පස්සේ ගේ හදන්න වැඩ වගයකට බයික් එක එලියෙ ගැරේජ් එකට දැම්මා. පදින්නෙ නෑ නිකන් තිබ්බෙ. එලියෙ ගැරේජ් එක වටෙන් ඕපන්. වහිනකොට හිරිකිඩ බයික් එකට වදිනවා..

    මම ඒක දැක දැක වටෙන් වට කරන වැඩෙයි බයික් එකේ එන්ජින් ඔයිල් ගාලා තියන වැඩෙයි පහු උනා..

    මාස තුනක් ගිහින් බලද්දි තමා තරු පෙනුනෙ. බයික් එකේ රිම්, බැලන්ස් බාර්, නිකල් කෑලි වල මලකඩ ඇවිත්. ඒක දැක්ක ගමන් ඔයිල් ගාලා තිබ්බා. දැන් හදපු අලුත් ගැරේජ් එකේ දාලා වහන්න පුලුවන්..

    නමුත් මම මුලින් බයික් එකේ කලු තෙල් හරි ගාලා පිහිදාල තිබ්බා නම් සවුත්තු වෙන එක නවත්තගන්න තිබ්බා..

    අවවාදය... පාවිච්චි නොකර වාහන තියෙනවා නම්, දූවිලි ඇලුනට කමක් නෑ. ඔයිල් ටිකක් ගාන්න වතුර රැදෙන තැන් වල. ග්‍රිස් ටිකක් ගාන්න ඇණ වල එහෙම. යටට තෙල් අල්ලලා තියන්න. සර්විස් කරාම කලින් වගේ තියෙයි ඔක්සයිඩ් වලින් ආරක්ෂා වෙලා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කොරෝනා නිසා වෙච්ච එකම හොදේ පහුගිය ලොක් ඩවුන් එකෙන් පස්සේ දුම දාපු එක නතර කලා, ඩ්‍රින්ක් එකක් දාද්දී විතරයි දැන්
    හෙට ඉදලා ඩොපමින් ඩිටොක්ස් එකක් වත් කරන්න ඔනේ, yt, එලකිරි, මුවිස්, රස්තියාදු ඒවට ගොඩක් කාලේ නාස්ති කරනවා
    එන අවුරුද්දනම් ගොඩදාගනනවා අනිවා බම්ප් එකක් දාපන් මාසෙකින් ලැජ්ජවත් හිතෙයිනේ වෙනස් වෙලා නොතිබ්බොත් මේක දැකලා :P
    සුබ පතනවා ඔයාට
    මටත් corona නිසා වැඩේ නැවතිලම ගියා .
    ඒත් රස්සාව පටන්ගත්තට පස්සේ ආයේ පටන්ගත්තා .
    මටත් මෙහෙම thread එකක් දැම්මට කරන්න පුළුවන් වෙයිද කියල sure එකක් නැහැ .
    ඒත් කොහොමහරි try කරනවා.

    මටත් මේ ලෙඩේ තියෙනවා. මේ නිසා හෙනට පාඩු, පසුතැවිලි නම් වෙලා ඇති. මට වෙච්ච ලග සිද්ධියක් කියන්නම්. මේක කියවන කෙනෙකු ට හරි එහෙම නොවෙන්න වැඩ කරන්න..

    මගෙ ඉන්දියන් බයික් එකක් තියනවා. ගෙදර තවත් ස්කූටි බයික් එකකුත් ගත්තා. ඒ නිසා කලින් බයික් එක ගේ ඇතුලේ තිබ්බෙ. පස්සේ ගේ හදන්න වැඩ වගයකට බයික් එක එලියෙ ගැරේජ් එකට දැම්මා. පදින්නෙ නෑ නිකන් තිබ්බෙ. එලියෙ ගැරේජ් එක වටෙන් ඕපන්. වහිනකොට හිරිකිඩ බයික් එකට වදිනවා..

    මම ඒක දැක දැක වටෙන් වට කරන වැඩෙයි බයික් එකේ එන්ජින් ඔයිල් ගාලා තියන වැඩෙයි පහු උනා..

    මාස තුනක් ගිහින් බලද්දි තමා තරු පෙනුනෙ. බයික් එකේ රිම්, බැලන්ස් බාර්, නිකල් කෑලි වල මලකඩ ඇවිත්. ඒක දැක්ක ගමන් ඔයිල් ගාලා තිබ්බා. දැන් හදපු අලුත් ගැරේජ් එකේ දාලා වහන්න පුලුවන්..

    නමුත් මම මුලින් බයික් එකේ කලු තෙල් හරි ගාලා පිහිදාල තිබ්බා නම් සවුත්තු වෙන එක නවත්තගන්න තිබ්බා..

    අවවාදය... පාවිච්චි නොකර වාහන තියෙනවා නම්, දූවිලි ඇලුනට කමක් නෑ. ඔයිල් ටිකක් ගාන්න වතුර රැදෙන තැන් වල. ග්‍රිස් ටිකක් ගාන්න ඇණ වල එහෙම. යටට තෙල් අල්ලලා තියන්න. සර්විස් කරාම කලින් වගේ තියෙයි ඔක්සයිඩ් වලින් ආරක්ෂා වෙලා.

    ඒක දැනගත්ත එක හොදයි
    බයිසිකල් තියෙන අයට ඔයාගේ tip එක වටිනවා .
     
    • Like
    Reactions: castellain

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මාත් ඉන්නව. 🙄

    අලුත් අව්රුද්දෙ වෙනසක් කරමු .

    mama danuth me kamalli kamata mehe awe. wada nam ho gala.

    මාත් වැඩ ගොඩගැහිලා තියෙද්දී එළකිරි, ෆේස්බුක් යන වැඩේ තමයි කරන්නේ .
     
    • Love
    Reactions: Heshan Daminda