Recent content by Tharidulocalseo

  1. Tharidulocalseo

    Group buy SEO TOOLS karana aya kauda inne?

    දෙන්නම්. මොනාද ඔ්න ඔ්න එකක් තියේ.. https://wa.me/94711076474
  2. Tharidulocalseo

    Questions අඩුමිල Group buy Service ගැන මොනද දන්න දේවල්?

    ගෘප් බයි (Group Buy) සරලවම වෙන්නේ Moz, Semrush, netflix, Envato element, Freepik, udemy, lynda වගේ තැන් වල එක ගිණුමක් සල්ලි වලට අරන්, ඒක එක්තරා ටුල් එකක් භාවිතා කරලා මල්ටිපල් User භාවිතා කරන්න පුලුවන් විදියට දෙන එක.. මේ සවිස් එක ඉතින් ඒ අදාල ආයතන දන්නවා.. සමහරු පොඩි පොඩි ඇක්ශන් ගන්නවා, ඒත් සමහර...
  3. Tharidulocalseo

    අසැබි වීඩියෝ දසුන්වලින් කෝටි ගණන් ගැරූ රවිඳු සොයා මෙහෙයුමක්

    අසරන මාව මොකටද දෙයියනේ කන්න හදන්නේ.. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
  4. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    මම ප්‍රතිපත්තියක් විදියට එන සබ් ඔඩර්ස් වල ඒවා පබ්ලික් දාන්නැ මචන්. ඒ විස්වාසය හින්දාමයි රට ඉන්න උන් මටවැඩ එවන්නේ. මොකද මම කවාදාවත් උන්ව බයිපාස් කරලා ක්ලයන්ට් ටොක් කරන්නෙත් නෑ, ් වගේම මමයි කලේ කියලා එලියේ කියන්නෙත් නෑ. මොකද එහෙම කිවාම අරුට අවුල් යනවා, උගේ බ්‍රැන්ඩ් එක ඩැමෙජ් වෙන නිසා. ආයේ මට එන...
  5. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    සහතික ඇත්ත සහෝ.. ඒත් මම මේ වගේ වැඩ වලදි කරන්නේ වැඩේ අඩුත උනොත් ඒක පොට්පොලියෝ දාන්නේ නෑ.. ඒ වගේම සබ් ඔඩර්ස් කරන ඒවා දාන්නෙත් නෑ. සමහර් ඒවා තියනවා ඇග්‍රිමන්ට් එකේම එයාලා දෙනවා කිසිම දෙයක් පඉ්ලික් බෑ කියලා. එහෙම ඒවා දාන්නෙත් නෑ... මම දානවා නම් දාන්නේ මට සැටිස් උන දේවල් ටික විතරයි.. මේ වැඩේදි...
  6. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    අන්න ඒකට ආවා කැනඩා වැඩක්. කෙලින්ම ලොලෝ ගයිඩ් ලයින් ඩොක් එකකුත් එක්ක ෆයිල් ටික ආවේ. දුන්නා දොඹෙන් යන්න. යු.අයි කරලා එකා ලෙසට කලා වැඩේ. ටිම් එකක් විදියට සුපිරියටම වැඩේ දුන්නා.. බජට් අවුලකුත් නෑ. උනුුත් කැමති උනා. අන්න වැඩ ඉතින්..
  7. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    already answered bro. මටත් අකමැත්තෙන් උනත් ඉල්ලපු දේ දෙන්න උනා.. කරන්න දෙයක් නෑ. මගේ ක්ලයන්ට් හැපි කරන එක මගේ වැඩේ. පොර හැපි උනා මට ටිප් එකත් ආවා.. මුලින් හැමදේව වෙන විදිය වෙන්න ඔ්න විදිය පැහැදිලි කරා හැම වතාවෙම හැම වෙලේම මට 03පාරයි උත්සහ කරන්න උනේ. එයාගේ කැමැත්තට අවසානේ ඉඩ දෙන්න උනා. ඒ ක...
  8. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    අන්න යන්තන් ඔයාට තේරුනා. ඔ්නවට වඩා බැනි ඉතින් උපරිම 3න් පාරක් උත්සහ කරතැකි. ඊට එහා බැ.. මටමයි වැඩ වැඩි වෙන්නේ. ඒ නිසා බල්ලන දේ දුන්නාම වැඩ ටික ඉක්මනින් ඉවර වෙනවා වගේහ එයත් හැපි, මාත් හැපි. වැඩේ කියන්නේ පොට්ෆොලියෝ දානකොට ඉතින් ඒවා හලන්න වෙනවා. සමහර වෙලාවට සමහර ක්ලයන්ට්ලා පොට්ෆොලියෝ බලලානි වැඩ...
  9. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද එකක් තිබුනා. ඒකත් මේ වගේම කලර් වලින් තිබුනේ. ඒක මයිග්‍රෙට් කරන්න විතරයි මට ආවේ. කලින් ඩිවලොපර් කෙනෙක්ගෙ වැඩක් ඒක, මේකෙම මම පොස්ට් දැම්මා ලංකාහොට් එක ගැන කියලා. මට දීපු FTP එක වැඩ කලේ නැති නිසා මම කිවාම කෝම හරි කලින් පොර අතින් ෆයිල් ඩිලිට් වෙලා. සවර් බැකප් නෑ...
  10. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    ඇත්ත වෙන සිමිලර් ඒවා තියනවා තමයි. ඒත් මොනා කරන්නද. එයා පෙන්වන සාම්පල් එකට ඩිටෙක්ටර් එකක් යුස් කරලා ඒකේ දාලා තියන එකම හොයාගෙන දානවා ඇරරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඔයා කියන විදියට කරන්න ගියා මුලින් මම. වැඩේ කියන්නේ ආපහු ආපහු රිවර්ක් එන එක විතරයි වෙන්නේ. එතකොට ඉතින් මටමයි වැඩ වැඩි වෙන්නේ. ඒ නිසා...
  11. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    ඒක ඔයා කිවාට ක්ලයන්ට් එක එක ඒවා පෙන්නලා මේ විදියට ඔ්නා කිවාම මට ඔ්න ඒවා කරන්න බෑ... වෙන වෙබ් වල තියන ඒවා එවලා මේ විදියට මේ කැල්ල ඔ්න කිවාම ඔයා කියන විදියට Typography තීරණය කරන්න බෑ... ඇත්ත වෙන සිමිලර් ඒවා තියනවා තමයි. ඒත් මොනා කරන්නද. එයා පෙන්වන සාම්පල් එකට ඩිටෙක්ටර් එකක් යුස් කරලා ඒකේ දාලා...
  12. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    එක දෙයක් ඇරෙන්න අනිත් ඔක්කෝටම එකගයි සහෝ.. මමත් අසරනයි මට කරන්න දෙයකුත් නෑ. මොකට මීට වඩා ලස්සනට සයිට් එක ඔක්කෝම මම ඩිසයිකලා. කන්ටෙන්ට් ටිකත් වෙනම දැම්මා. ඒත් ප්‍රශ්නේ උනේ අවසාන සතියෙදි ක්ලයන්ට්ම තමා එයාගේ යුනිෆොම් කලර් වලින් යන්න මෙවා මේවා වෙනස් වෙන්න ඔ්න කියන එක කීවේ. ස්ට්‍රක්චර් එක තනිකරම...