ගෘප් බයි (Group Buy) සරලවම වෙන්නේ Moz, Semrush, netflix, Envato element, Freepik, udemy, lynda වගේ තැන් වල එක ගිණුමක් සල්ලි වලට අරන්, ඒක එක්තරා ටුල් එකක් භාවිතා කරලා මල්ටිපල් User භාවිතා කරන්න පුලුවන් විදියට දෙන එක.. මේ සවිස් එක ඉතින් ඒ අදාල ආයතන දන්නවා.. සමහරු පොඩි පොඩි ඇක්ශන් ගන්නවා, ඒත් සමහර ආයතනම ඒ ගෘප් බයි සවිස් ප්‍රමෝට් කරනවා, මොකද ගෘප් බයි වල ලිමිටේශන් තියනවා නී, ඒ ලිමිටේශන් පන්නලා භාවිතා කරන්න නම් ඩිරෙක්ට් ගන්න වෙනවා. මාකටින් එකක් නිකන් කරලා දෙ නිසා උන් ඇක්ශන් නොගෙන ඉන්නවා..
මේවා භාවිතා කරන අයට හොද අද්දැකීම් ඇති. කොටාගෙන යමු. දැනගන්න දෙයක් තියෙ නම් අහන්න. ලගදි ලංකාවෙ සවිස් එකක් මාත් පටන්ගන්නවා. දැනටත් ජොයිට් වැඩක් කරන් යනවා. ඒත් මෙහෙටම එකකුත් වෙනම දාන්න ඉන්නේ.
දැනගන්න දෙයක් තියෙ නම් අහන්න. දන්න දේවල් වලට උත්තර දෙන්නම්.