Recent content by tharindu455

  1. tharindu455

    Robotic process automation(RPA) help

    . . Robotic process automation(RPA) කරන අය කවුද ඉන්නේ? මොනාද use කරන tools, technologies, libraries etc ? ලංකාවේ demand එකක් තියනවද? jobs තියනවද?
  2. tharindu455

    බලශක්‌තියේ කිරුළ අහිමි කුමරා ගිනිගන්නා අ

    බලශක්‌තියේ කිරුළ අහිමි කුමරා ගිනිගන්නා අ බලශක්‌තියේ කිරුළ අහිමි කුමරා ගිනිගන්නා අයිස්‌ පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මානවයා දියුණුවේ හිනිපෙතට ම ගෙන ඒමට මඟපෑදුවේ බලශක්‌තියයි. බලශක්‌තිය නො වන්නට මෙතරම් විප්ලවයක්‌ කරන්නට මානවයාට හැකියාවක්‌ නැහැ. වසර බිලියන ගණනක්‌ පුරා මිහිතලය තුළ සැඟවී...
  3. tharindu455

    මිනිස්‌ සිරුර ආක්‍රමණය කරන පිටසක්‌වළ සහජ

    මිනිස්‌ සිරුර ආක්‍රමණය කරන පිටසක්‌වළ සහජ . . . . මිනිස්‌ සිරුර ආක්‍රමණය කරන පිටසක්‌වළ සහජීවීන්ගේ කතාව Venom සහජීවිතාව (Symbiosis) යන වදන ජීවවිද්‍යාවේ ඉතිහාසය තුළ විවිධ අයුරෙන් අර්ථකථනයට බදුන් වී තිබේ. 1899 දී ජර්මානු උද්භිද විද්‍යාඥ Albert Bernda Frank සහජීවීතාව අර්ථ...
  4. tharindu455

    the future of payments - Initiative Q [Hurry up]

    Initiative Q is an attempt by ex-PayPal guys to create a new payment system instead of credit cards that were designed in the 1950s. The system uses its own currency, the Q, and to get people to start using the system once it's ready they are allocating Qs for free to people that sign up now...
  5. tharindu455

    ABAP කරන අයගෙන් උදව්

    ABAP කරන අයගෙන් උදව් ABAP development ඉගෙනගන්න පටන් ගන්න හොද කොහොමද? youtube එකේ තියෙන්නේ ගොඩක් පරණ tutorials
  6. tharindu455

    කුරුල්ලන් ගේ අසිරිමත් හැකියාව එළිදක්‌වන

    කුරුල්ලන් ගේ අසිරිමත් හැකියාව එළිදක්‌වන . . . කුරුල්ලන් ගේ අසිරිමත් හැකියාව එළිදක්‌වන කුරුලු කැදැලි (Bird Nests) මාර්තු සිට අප්‍රේල්/මැයි මාසවල දී ගෙවතු ආශ්‍රිත ව ජීවත් වන බොහෝ කුරුල්ලෝ කැදැලි තැනීම සිදු කරති. පසුගිය සති කීපයේ දී ම මෙවන් කැදැලි බොහොමයක්‌ වාර්තා විණි...
  7. tharindu455

    ලංකාවේ xiaomi phone එකක් ගන්න හොඳ තැනක් ??

    ලංකාවේ xiaomi phone එකක් ගන්න හොඳ තැනක් ?? Xiaomi Redmi Note 4X phone එක හොදයි ද? :confused: https://www.gsmarena.com/xiaomi_redmi_note_4x-8580.php මේ phone ලංකාවේ warranty එක්ක ගන්න හොඳ place එක මොකක්ද? මේ phone එක use කරන අය විස්තර දාගෙන යන්න
  8. tharindu455

    අඩු ගානට හොඳ Phone එකක් ගන්න 🤔 `HELP`

    අඩු ගානට හොඳ Phone එකක් ගන්න 🤔 `HELP` Greentel X1 pro --------------------------------------------------------------------------------- Specs NETWORK TechnologyGSM / HSPA BODY Dimensions144.9 × 72.9 × 9.3 mmWeight126gSIMMicro SIM (dual stand-by) DISPLAY TypeHD display, Capacitive Multi...
  9. tharindu455

    පසුගිය සතියේදී නොදැන සිටි කරුණු පහක්

    පසුගිය සතියේදී නොදැන සිටි කරුණු පහක් 01. "ළෙන්ගතු ස්පර්ශ කිරීම්" වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයෝ වඩාත් සතුටින් පසු වෙති. වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත...
  10. tharindu455

    මගේ ෆෝන් එක නැතිවුණා යාලුවනේ - උදව්

    මගේ ෆෝන් එක නැතිවුණා යාලුවනේ - උදව් ඊයේ රෑ බස් එකේදී මගේ phone එක නැති වුනා. call කලාම ring වෙනවා . එත් answer කරන්නේ නෑ. මන් දැන් මොකක්ද කරන්න ඕනි. මට උදව් කරන්නකෝ. :(
  11. tharindu455

    වෙන කොහෙවත් නැති ජපානයෙ විතරක් ඇති දේවල් 7 &#3

    වෙන කොහෙවත් නැති ජපානයෙ විතරක් ඇති දේවල් 7 &#3 වෙන කොහෙවත් නැති ජපානයෙ විතරක් ඇති දේවල් 7 ක් රීපොස්ට් නම් සමාවෙන්න. ඉස්සුවේ gossiplanka එකෙන්
  12. tharindu455

    න්‍යෂ්ටික බලශක්‌තිය දෙස සුබවාදීව බš

    න්‍යෂ්ටික බලශක්‌තිය දෙස සුබවාදීව බš න්‍යෂ්ටික බලශක්‌තිය දෙස සුබවාදීව බැලිය යුත්තේ ඇයි? නූතන මිනිසා සරල ජීවන රටාවකට හුරු වූවෙක්‌ නො වේ. ගල් යුගය, එෙඩ්ර යුගය පසු කරමින් ක්‍රමයෙන් කෘෂිකාර්මිකරණය වූ වටපිටාවක ජීවත් වන අප ගේ අවශ්‍යතා සැබැවින් ම සංකීර්ණ ය. අදින් දශක ගණනාවක්‌ ඈතට ගිය...
  13. tharindu455

    තනිවම යන රේසින් කාර්

    තනිවම යන රේසින් කාර් රියැදුරු මහත්වරු එක්ක ගමන් බිමන් යන අයට රියැදුරු මහතෙක් නැතිවම ගමන් බිමන් යන්න ක්‍රමයක් එංගලන්තය හඳුන්වාදී තිබෙනවා. නමුත් මේ නිසාම රියැදුරු මහත්වරුන්ට රැකියාව...
  14. tharindu455

    20 ත් 25 අතර හොඳ පෝන් එකක්

    20 ත් 25 අතර හොඳ පෝන් එකක් මචන්ලා 20ත් 25ත් අතර හොඳ android phone එකක් කියපන්කො
  15. tharindu455

    P8 lite or M4 auqa , මොකක්ද හොඳ?

    P8 lite or M4 auqa , මොකක්ද හොඳ? මේ දෙකෙන් හොඳ මොකක්ද? 1. huawei p8 lite 2. sony xperia m4 aqua http://www.gsmarena.com/compare.php3?idPhone1=7201&idPhone2=7068