දත්ත පැටළුණු ගම්පහ දෛනික ආසාදිතයින් අසාමාන්‍ය ලෙස පහලට
ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් යළි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඒ, මෙතෙක් දෛනික ආසාදිතයින් 100 සීමාව පවා ඉක්මවා වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ නිකුත් වූ වාර්තා වලට අනුව ආසාදිතයින් 35 දෙනෙකු පමණක් වාර්තා...