ඊයේ කොරොනා මරණ 150+ දැන් වත් මෙක වහපන් බල්ලනේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද(11) වන විට සෑම විනාඩි 9 කටම වරක් ලංකාවේදී කොරෝනා ආසාදිත මරණයක් සිදු වේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මේ වෙලේ වහලා බෑ බන්. .
    වැහුවොත් ලොකු පිරිසක් සියදිවි නසාගනි. .
    කොරෝනා දත්ත ප්‍රසිද්දියේ කිව්වට ඒ දත්ත ප්‍රසිද්ද වෙන්නේ නෑ නේද?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔහොම මැරෙන්නත් උබලට ඉඩක් තියෙන්නෙ මහින්ද මහත්තය හින්ද කියල මතක තියා ගනිල්ල. (ඩයි හාඩ් බයියෙක් වගේ හිතමු )
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    300 marala baleta awilla
    Thawa 5000+ mini uda inna ekek

    Penne nadda ratama musala wela thiyena widiya mu aapu dawase indan ratata wuna eka hondak kiyapang?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ona balapan mun tawa masa dekakin heard immunity eken lanakwe lede gana adu una gaman mun kiyana de danma kiyannam okun kiyay oka ape strategic eka kiyala. LOL okun minissu marala strategic hadanne. hamdama kare okai.. aye itng okunta me pawennam galwenna be baiyonegen vitarak hamadama okun hama jarawedenma galawenawa.

    Kohe hari meka save karal tiyaganna one.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යත්ර්තයට මුහුණ දෙන්න වෙනවා දැන්

    2% මැරෙනවා කියල හිතුවොත්
    ලංකාවේ 400000 මැරෙනවා
    කොච්චර කාලයක් යනවද කියන එක විතරයි වෙනස් වෙන්නේ

    vaccine ගැහුවත් ඔය ගාන මැරෙයි

    gu an pee gon baduwak neda umba.... meke bijjimath aiya kenek keewa 70% vaccine gahala rata arala dammama hari kiyala...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS
    ඊයේ කොරොනා මරණ 156ක් වාර්තා වේ.

    🔴 අද දින කොරොනා ආසාදිතයන් 3039 ක් වාර්තා වේ.
    IMG-20210812-201437-626.jpg
    7E93785B-2D7D-4C88-A2F0-761BF4B40E9E.jpeg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    දත්ත පැටළුණු ගම්පහ දෛනික ආසාදිතයින් අසාමාන්‍ය ලෙස පහලට​


    ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් යළි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඒ, මෙතෙක් දෛනික ආසාදිතයින් 100 සීමාව පවා ඉක්මවා වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ නිකුත් වූ වාර්තා වලට අනුව ආසාදිතයින් 35 දෙනෙකු පමණක් වාර්තා වීමයි.
    ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත දත්ත සම්බන්ධයෙන් කථාබහක් මතුවූයේ කොවිඩ් මර්දන දිස්ත්‍රික් කමිටුවේදී හෙළිවූ තොරතුරු හේතුවෙන්. එහිදී අනාවරණ වූයේ ඉකුත් අගෝස්තු 01 වනදා සිට 09 වනදා දක්වා ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඉන් ආසාදිතයින් 4,046 දෙනෙකු පමණක් රෝහල්ගත කර ඇති බවත්, තවත් 1,506 දෙනෙකු නිවෙස් නිරෝධායනයේ සිටින බවයි.
    එහෙත්, අදාළ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළේ ආසාදිතයින් 3,629 දෙනෙකු පමණයි. ඒ අනුව සෙසු ආසාදිතයින් 7003 දෙනා වාර්තා නොවූයේ මන්දැයි මේවනවිටත් ඇත්තේ නොවිසඳුනු ගැටළුවක්.
    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද මෙවන් ප්‍රතිචාරයක් දැක්වුවා.

    http://nethnews.lk/article/88412
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මග හිටියොත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී වගේ වැඩක් බන්. ලොක් ඩවුන් කරේ නැත්තන් කොරෝනා හින්ද කෙල වෙනවා. ලොක් ඩවුන් කරොත් රීම් එකෙන් යන ආර්ථිකය නන්නත්තාර වෙනවා, මාසේ පඩි ගන්නේ නැති උන්ට වැලේ වැල් නැති වෙනවා.