එලකිරියට අරක් ගත් ඇඩ්මින් තුමනි,,, :yes::yes::yes::yes:
අනේ මව නම් බෑන් කරන්න එපා ... ඔබ තුමා ගැන අහලා කෙනෙක් නූලක් දාලා තිබ්බා. ඔබ තුමා ඔහුව අතුගාලම දාලා..:shocked::shocked::shocked: [මාර වස වර්ති මාරයෙක්නෙ ඔබ තුමා] අනේ මට දස දහස් වාරයක් සමාවෙන්න...