එලකිරියට අරක් ගත් ඇඩ්මින් තුමනි,,, 



අනේ මව නම් බෑන් කරන්න එපා ... ඔබ තුමා ගැන අහලා කෙනෙක් නූලක් දාලා තිබ්බා. ඔබ තුමා ඔහුව අතුගාලම දාලා..

[මාර වස වර්ති මාරයෙක්නෙ ඔබ තුමා] අනේ මට දස දහස් වාරයක් සමාවෙන්න මටනම් එහෙම කරන්න එපා...
ඔන්න එහෙනම් කතාවට බැස්සා.. එලකිරි.කොම් එකේ ත්‍රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි කිසියම් පුද්ගලයෙක් විසින් දැම්මට පස්සෙ ඔහු විසින් දමන ලද ඒ ත්‍රෙඩ් එකට හෝ පෝස්ට් එකට තව වෙනත් කෙනෙක් අර මොකක්ද QUOTE කරලා COMMENT එකක් දැම්මට පස්සෙ ඒ දමන ලද COMMENT එක මුල් පුද්ගලයාට බලා ගන්න පුලුවන් ක්‍රමවේදයක් ඔබ තුමට හ්දන්න බැරිද? මම හිතනව මම කියන්න උත්සහ ගත්ත දේ ඔබ තුමාට වැට හුනා කියලා. ඇත්තටම කියනවනම් මම කියන්නෙ අර FACEBOOK එකේ අපි මොකකට හරි COMMENT එකක් දැම්මට පස්සෙ ඒකට වෙනින් කෙනෙක් COMMENT එකක් දැම්මොත් ඩෝන් ගාල අපේ HOME එකේ NOTIFICATION වැටෙන්නෙ අන්න ඒ වගේ එකක් මෙ ELAKIRI.COM එකට හදන්න බැරිද? පුලුවන්නම් බොහොම පින්.. ඔබ තුමාට එහෙම දෙයක් කරන්න පුලුවන්නම් ඔයා සිරාම වැඩ්ඩෙක් .. මම හිතනව ඒක හැමොටම වැදගත් වෙය් කියලා
ස්තූතිය්
අනේ මාව බෑන් කරන්න නම් එපා.. එලනෙ..
ෆිට් කොල්ලෙක්නෙ...










අනේ මව නම් බෑන් කරන්න එපා ... ඔබ තුමා ගැන අහලා කෙනෙක් නූලක් දාලා තිබ්බා. ඔබ තුමා ඔහුව අතුගාලම දාලා..


[මාර වස වර්ති මාරයෙක්නෙ ඔබ තුමා] අනේ මට දස දහස් වාරයක් සමාවෙන්න මටනම් එහෙම කරන්න එපා...ඔන්න එහෙනම් කතාවට බැස්සා.. එලකිරි.කොම් එකේ ත්‍රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි කිසියම් පුද්ගලයෙක් විසින් දැම්මට පස්සෙ ඔහු විසින් දමන ලද ඒ ත්‍රෙඩ් එකට හෝ පෝස්ට් එකට තව වෙනත් කෙනෙක් අර මොකක්ද QUOTE කරලා COMMENT එකක් දැම්මට පස්සෙ ඒ දමන ලද COMMENT එක මුල් පුද්ගලයාට බලා ගන්න පුලුවන් ක්‍රමවේදයක් ඔබ තුමට හ්දන්න බැරිද? මම හිතනව මම කියන්න උත්සහ ගත්ත දේ ඔබ තුමාට වැට හුනා කියලා. ඇත්තටම කියනවනම් මම කියන්නෙ අර FACEBOOK එකේ අපි මොකකට හරි COMMENT එකක් දැම්මට පස්සෙ ඒකට වෙනින් කෙනෙක් COMMENT එකක් දැම්මොත් ඩෝන් ගාල අපේ HOME එකේ NOTIFICATION වැටෙන්නෙ අන්න ඒ වගේ එකක් මෙ ELAKIRI.COM එකට හදන්න බැරිද? පුලුවන්නම් බොහොම පින්.. ඔබ තුමාට එහෙම දෙයක් කරන්න පුලුවන්නම් ඔයා සිරාම වැඩ්ඩෙක් .. මම හිතනව ඒක හැමොටම වැදගත් වෙය් කියලා
ස්තූතිය්
අනේ මාව බෑන් කරන්න නම් එපා.. එලනෙ..
ෆිට් කොල්ලෙක්නෙ...







Wena loku waraddak kalath godak wita chance ekak deela thama ban karanne.