මෙතන තියෙන ඔක්කොම කමෙන්ට් මම කියෙව්වා මචං.. එක එකා එක් එක එවා කියලා තියෙනවා. සමහර කමෙනට් දැක්කම දෙමාපියො එක්ක වයිරයක් වුනත් හිතට එන්න පුළුවන් . මට උඹෙ හිතේ තියන දුක තෙරුම් ගන්න පුළුවන් කොල්ලො. දැන් උඹ දෙමාපියෝ ගොඩක් විශ්වාස කල එකෙක්. එයාලගෙන් මෙහෙම වුන නිසයි දුක වැඩි උඹට.. මුලින්ම මෙහෙම කරපන්...