කෙල්ල ආවනේ ගෙදර ...!!!
මෙන්න මම දාපු කලින් ත්රෙඅඩ් එක ....
http://elakiri.com/forum/showthread.php?t=1735188
කිවුවත් වගේම කෙල්ල ආවා ගෙදර ...කෙල්ලයි අම්මයි සැහෙන්න ඇඩුවා මේක විසදලා දෙන්න කියල..ඒත් ඉතින් මක් කරන්නද බන් ..මගේ මතේම හිටිය ..කෙල්ල මාව ඔනිමයි කියල අපේ අම්මයි තාත්තයි ගාව වැඩ වැටුනේ...