Recent content by Tharushi88

  1. Tharushi88

    මලානික_හීන

    ලොකු අදහසක් සරලව කියලා තියෙනවා...ලස්සනයි
  2. Tharushi88

    ජීවිතයට අලුතින් හිතමු.

    හැමදෙනාම මෙහෙම හිතනවානම් මේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද.....ආදර්ශමත් ඒ වගේම ලස්සන නිරිමාණයක්.
  3. Tharushi88

    මගේ සඳ ඔබ….

    ආදරනීය හැගීමක් ලස්සන පද පේලියකට ගලපලා..හරිම ලස්සනයි.....
  4. Tharushi88

    පේලියට .. පිළිවෙලට ...

    සරල ඒවගේම ලස්සන නිර්මාණයක්..තවත් නිර්මාණයන් ඉදිරියටත් කරන්න..
  5. Tharushi88

    ඇඟිලි ගනිමින්

    ලස්සන නිර්මාණයක්...
  6. Tharushi88

    පියාපත් ලද්දෙමි.....

    ස්තූතියි ඔයාලා දෙන්නටම.
  7. Tharushi88

    පියාපත් ලද්දෙමි.....

    ස්තූතියි ඇන්ජලා
  8. Tharushi88

    පියාපත් ලද්දෙමි.....

    ස්තූතියි ඔයාට
  9. Tharushi88

    මකුලු ආදරේ ~~

    ඔය වගේ අයත් ඉන්න පුලුවන්. ඒත් හැමකෙනාම ඔය වගේ නෙවෙයි. මතක තියාගන්න ඔය වගේ පිරිමි ළමයිනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා.
  10. Tharushi88

    <3 love <3

    ලස්සන නිර්මාණයක්
  11. Tharushi88

    මතක සුලඟ.....

    අතීතයෙ මතකයන් අමිහිරි වුනත් ඒවා කොහොම අමතක කරන්නද.. ලස්සන නිර්මාණයක්.
  12. Tharushi88

    බ්‍රහස්පති

    බ්‍රහස්පතිගෙ හිතේ තියෙන දේවල් පුංචි තරුවත් සමහර විට දන්නවා ඇති.ඒ වුනත් බ්‍රහස්පති මේ දේවල් නොකීව නිසාම පුංචි තරුව නිහඩවම ඇති.ඒක නිසා දෙන්නටම හිමි වෙන්න තිබුන ලස්සන ලෝකෙ අහිමි වෙලා යාවි. ලස්සන සංවේදී නිර්මාණයක්.
  13. Tharushi88

    පියාපත් ලද්දෙමි.....

    පියාපත් ලද්දෙමි.....