මහා සම්මත රජුගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට ඇති වූ දොල දුකක් සංසිඳීමට විශ්මකර්මයා ලවා සක්‍ර දෙවියා විසින් සාදවන ලද බව තමයි වෙස් මුහුණේ උපත ගැන පැරණි පොත පතෙහි සඳහන් වෙන්නේ. වෙස් මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්‍ය සහ පහත රට නර්තනය හා සම්බන්ධයි.
සැහැල්ලු සහ කල් පවතින ලී වර්ග වන වෙල් කඳුරු සහ රුක්...