Recent content by The Eye

  1. The Eye

    IPTV send please

    IPTV send please
  2. The Eye

    Phone Idea need

    Apple set wenne naha machan mata Bump ------ Post added on 1645982089 Bump ------ Post added on 1646057318
  3. The Eye

    Phone Idea need

    machanla mata 40,000 - 50,000 athara hoda phone ekak recommend karanna puluwanda? Used Samsung galaxy M51 eka aulak nedda? nethnam Redmi note 10 pro ekak aulak nedda?
  4. The Eye

    Mega.nz වලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් 100%

    .12 monkeys direct download http://www.todaytvseries2.com/tv-series/206-12-monkeys
  5. The Eye

    3% සිංදූව

    මේ තරම් රැඩිකල්ද ජෙප්පන් සිතා ගන්නත් බැරි නිසා... මම ගියා අපේ ගමේ වටයක් අද උදේ ජෙප්පෙක් සොයා....// කෝප්පයකට වතුර ගනිමින් පෙනේරය පහලින් තියා... දවස තිස්සේ වතුර පුරවයි කවද හරි පිරෙතැයි සිතා...// මාලිමාවෙන් නුඹ තෑනූ ඒ බලවේගේ කොහිදැයි කියා.. මා ඇසූ විට හිනැහුනා ඔහු බුද්ධිමත් උන් නෑ කියා..//...
  6. The Eye

    ජවිපෙ 3% වැඩිකිරීමේ ක්‍රම

    ජවිපෙට ජන්දය ලබාදෙන්නේ බුද්දිමතුන් යැයි මතයක් තිබේ.බුද්දිමත් වීමට නම් ඔවුන් අනිවාර්‍යෙන් රජයේ විශ්ව විදයාලයකට යා යුතුය. දැනට වසරකට විශ්ව විද්‍යාල වලට යන සංඛ්‍යාව 30000කි. එය උසස් පෙල ලියන සියලු දෙනාට එනම් ලක්ශ 2ක් දක්වා වැඩිකරන බව ජනපති ගෝඨාබය කියයි. ගෝඨාබයගේ මෙම ප්‍රතිපත්තිය ජවිපේ 3%...
  7. The Eye

    ජවිපෙ 3% වැඩිකිරීමේ ක්‍රම

    JVP ලස්සන ගැහැණු ළමයි, ගොන් පොහොට්ටු බයියන් වෙත විවාහ කර දී 3% තව වැඩි කරගත හැක 3.16%න් ඩොට් එක අයින් කරලා 316% කරොත් ජවිපෙ උඩින්ම දිනුම් නේද සහෝදරයා 🤔🤔🤔🤔
  8. The Eye

    ජවිපෙ 3% වැඩිකිරීමේ ක්‍රම

    ඔවුන්ද මනුෂ්‍යයෝය. සියයට තුන ලෙස නොව දෙදහට හැට ලෙස ආමන්ත්‍රණය කර මනුෂ්‍යත්වයට ගරු කරමු.:love::love::love: