3% සිංදූව

The Eye

Active member
  • Oct 29, 2017
    64
    20
    28
    මේ තරම් රැඩිකල්ද ජෙප්පන්
    සිතා ගන්නත් බැරි නිසා...
    මම ගියා අපේ ගමේ වටයක්
    අද උදේ ජෙප්පෙක් සොයා....//

    කෝප්පයකට වතුර ගනිමින්
    පෙනේරය පහලින් තියා...
    දවස තිස්සේ වතුර පුරවයි
    කවද හරි පිරෙතැයි සිතා...//

    මාලිමාවෙන් නුඹ තෑනූ ඒ
    බලවේගේ කොහිදැයි කියා..
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    බුද්ධිමත් උන් නෑ කියා..//

    😁😁😁😁😁😁😁😁😁😁

    උපුටා ගැනීම Fb
     
    • Like
    Reactions: Pessimist

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හොද වැඩේ ජෙප්පොන්ට. ඕකුන් තමයි අවුරුදු 70ක් රට කෑවේ වැඩක් කරන්න නොදී.