Recent content by theBlaze

  1. theBlaze

    මේ සොරකම ලාභ ද පාඩු ද?

    ඇතුලෙදි sex හම්බෙයි.
  2. theBlaze

    Driving License Trial fail උන අය ඉන්නවද?

    Manual bike නෙවෙයි manual van.
  3. theBlaze

    Driving License Trial fail උන අය ඉන්නවද?

    Writing exam නෙවෙයි ප්‍රායෝගික පුහුණු පරීක්ෂණය ( trial ). හොඳටම බලන එවුන් ඉන්නවා බං. ------ Post added on 1790923474
  4. theBlaze

    Driving License Trial fail උන අය ඉන්නවද?

    මම මේ ටික දන්නවා.
  5. theBlaze

    Driving License Trial fail උන අය ඉන්නවද?

    එහෙම කොහොමද බන් එකපාර දෙන්නේ ඉල්ලන්නෙත් නැතුව?
  6. theBlaze

    Driving License Trial fail උන අය ඉන්නවද?

    පළවෙනි පාර driving license trial දෙද්දී fail උන අය ඉන්නවද?
  7. theBlaze

    රජයේ කැම්පස් කුහකයෝ

    මම ඉගෙන ගත්තා.
  8. theBlaze

    රජයේ කැම්පස් කුහකයෝ

    තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහින් medicine degree කරපු එවුන් මෙහෙ වැඩකරනවා මෙහෙන් නිකන් ඉගෙන ගත්ත එවුන් පිටරට පනිනවා.
  9. theBlaze

    රජයේ කැම්පස් කුහකයෝ

    තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහින් medicine degree කරන එවුන් එක්ක මුන් පට්ට තරහයි. මේ වගේ එවුන් doctors ලා වෙන්නේ job එකේ තියන status එකට විතරයි නැතුව මිනිසුන්ට ආදරේට නෙවෙයි.
  10. theBlaze

    රජයේ කැම්පස් කුහකයෝ

    මේ වගේ එවුන් තමා අපිට බෙහෙත් දෙන්නේ
  11. theBlaze

    පිස්සු හැදෙන විලා....

    මේකට කියන්නේ tropical theme එක කියල
  12. theBlaze

    කසාගල ආයෝජනය කරපු කිරිහාමිලට 🙏🏻|🌲🌿🍃☘️🌱🥬🥦🍀🍋‍🟩🌳🪴🫛🥒🥑🎄

    හිත හදාගනින් ආයේ සල්ලි හම්බෙන්නේ නෑ