මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.
මච්න් අපි එක එක්කෙනාට ජිවිතේ දැනෙන විදිය වෙනස් නෙ. කාටවත් බෑ තව කෙනෙක්ගෙ ජිවිත අත්දැකිම මොකක්ද කියල තෙරුම් ගන්න. අනිත් දේ අපි අපිට ජිවිතෙ ඇති වෙන හැගිම්, ආශාවන්, කලකිරිම් 100% ඒ විදියටම අපේ ලගම යාලුවෙක්ට වත් කියන්නෙ නෑ. එත් මට උවමනාවක් තියනව මගෙ ජිවිත කතාව කාට...