සරලම උත්තරේ තමයි බං අපේ රටවල් නොදියුණු රටවල්, උන් එහේ හදන සින්දු ගන්න ප්‍රේක්ශකයෝ ඇගිලි ගනිමින් ඉන්නේ, උන්ට ඒකට මාකට් එකක් තියනවා, ලංකාවෙ මිනිස්සුන්ට සින්දු වලට වියදම් කරන්න තරම් පිස්සුවක් නෑ, අන්න ඒ මතේ ගොඩක් අය ඉන්නෙ, ඉතින් ඔය වගේ කල්චර් එකක් මෙහෙ හැදෙනවට හිතන්න අමාරුයි :dull:,ඒත් මෙහෙ එකෙක්...