ඒලෙවල් Arts වලින්
BC , Media , IT තමා කරන්න හිතන් ඉන්නේ.. තනියම කරගන්න පුලුවන් වෙයිද? අදාල විශයන් වලට හොද පොත් එහෙම කඩෙන් ගන්න නම් එහෙම දන්නවනම් කියන්න
IT අමාරුයි කියල කියනව සමහරු ගොඩක්ම අමාරුනම් ඒ වෙනුවට වෙන විශයක් සජෙස් කරපන්කො?
තව මාස කීපයයි තියෙන්නෙ, සහ මේකෙන් පස්සෙ මොන වගේ පාත් එකකට යන්න පුලුවන්ද ?
හෙන පත ඩිග්‍රි කරන්න තරම් තත්වයක් දැනට නෑ. ඒත් ඩ්‍රීම් එකක් තියනව වෙන රටක ඉගෙන ගන්න, ඒ පාත් එක හදා ගන්න ක්‍රමය පොඩ්ඩක් කියා දියන්කො. ලොකු උදව්වක්.