මම අලුතින් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. බිස්නස් එක තමා Wordpress වලින් වෙබ් සයිට් හදලා දෙන එක. වෙබ් සයිට් එක හදල දෙන්න මම අය කරන ගාන රුපියල් දහදාහයි (හැබැයි පුතෝ දඩාර සයිස් වෙබ් සයිට් නෙවෙයි. සාමාන්‍ය බිස්නස් එකකට වගේ හරියන වෙබ්සයිට් එකක ගාන තමයි 10,000). ඩොමේන් එකටයි හොස්ටින්ග් වලටයි වෙනම...