මම අද මේ පෝස්ට් එක දාන්නේ මට ඔයාලාගෙන් විසඳුමක් ගන්න. මං ගැන එදා එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.
http://www.elakiri.com/forum/showthread.php?t=1660799
[උඩ ලින්ක් එකෙන් බලන්න]
ඔයාලගෙ comments වලට reply කරන්න ගොඩක් පහු උනා මට ඉන්ටනෙට් එන්න විදිහක් තිබුනේ නෑ.
ඔයාලගෙ comments වල තිබුන දේවල්...