කවදද බන් ඔය මල ඉලව් වෙබ් සයිට් එක හරියට ලෝඩ් උනේ.... ඕකට sponsor කරන්නෙ Dialog... SMS එකෙන් results බලනකොට ගාන කපා ගන්න පුළුවන්නෙ... ඒකනෙ ඔය වෙබ් සයිට් එකේම SMS එක යවන ක්‍රමය දාල තියෙන්නෙ.... නොදකින් කාලකණ්නි ...:frown::frown:
Dialog>> EXAMS INDEXNUMBER Send to 7777
Mobitel>> EXAMS INDEXNUMBER...