ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු (ebates)
E bates ගැන සිංහලෙන්
මොකද්ද මේ ebates කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම්
E bates කියන්නේ online shopping ප්‍රවර්ධනය...