Recent content by Thimali B

  1. Thimali B

    Computer උදව්

    දැන් එතකොට ඔයා 27500කට ගත්තේ system unit එකක්ද? ඔයා ගත්තු එකේ මම උඩින් දාලා තියෙන ලිස්ට් එකේ තියෙන ඔක්කොම තියෙනවද? ඔයා ගත්තු එකයි,මම දාලා තියෙන එකෙයි වෙනස මොකක්ද? පැහැදිලි කරන්න පුලුවනිද ඔයාට?
  2. Thimali B

    Computer උදව්

    මොනිටර් එකක් ඔනී නැහැ.cpu ඒක චිතරයි ගන්න ඔනී.
  3. Thimali B

    Computer උදව්

    ස්තුතියි ඔබට මට උදව් කලාට. සාමාන්‍ය භාවිතයට මෙය ප්‍රමාණවත් වෙයි නේ. ස්තුතියි මහත්මයා ඔබට.:yes::yes::yes:
  4. Thimali B

    Computer උදව්

    මගේ යාලුවෙක් මේ විස්තරේ මට ඊමේල් කරා. මේක හොදද? intel dual core 3.0Ghz + asus MB 4gb ram 1gb vga 500gb HD dvd Rw casing මේක හොදද? මේ ටික කියක් වෙයිද?
  5. Thimali B

    Computer උදව්

    කියක් වෙයිද කියලා කියන්න පුලුවන්ද ඔයාට මේ ටික?
  6. Thimali B

    Computer උදව්

    අලුත් එකක් ගන්න බැරි වෙයිද? මම හිට්-ඇඩ්ස් එකේ බැලුවා.ඒත් මට හොද PC එකක් තෝරා ගන්න දැනුමක් නැහැ.:(:(:( මට උදව් කරනවද? මට කියන්න පුලුවන්ද PC එකේ මොන මොන ෆිචස්ද තියෙන්න ඕනි කියලා.
  7. Thimali B

    Computer උදව්

    ස්තුතියි ඔබට.
  8. Thimali B

    Computer උදව්

    හලෝ ඔයාලට කොහොමද?:love::love::love:මම මේ දැන් තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වුනේ. ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්‍රෙඩ් ඒක දාන්නේ පොඩි හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන්.:yes: මට ඕනි කම්පියුටර් එකක් ගන්න.මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.:yes::yes:මගේ උපරිම වියදම් කරන්න පුළුවන් රුපියල් 30,000 විතරයි. ඉතින් ඔය සමහර...