මම උදව් කරන්නම්. මෙන්න මේ සොෆ්ට්වෙයා එක දාගන්න. මේක මෙගාබයිට් 20 ක වගේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. ෆ්‍රී එකක්. එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න,ඊට පස්සේ batch editor කියන එකට ෆොටෝ ටික එකට ඇඩ් කරලා ඕනි සයිස් එක දෙන්න. තව විස්තර දැනගන්න ඕනි නම් අහන්න. මම දන්නා දෙයක් නම් කියලා දෙන්නම්...