හිතේ තියෙන ප්රශ්නයක් උබලත් එක්ක බෙදාගන්න මේ ත්රෙඩ් එක දාන්නේ. උබලට කෙල්ලෙක් ඉදල , යාලුවෙලා ඉද්දි වෙන කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙලා තියෙනවද? මගේ affair එකට දැන් ටිකක් කල්. අද වෙනකම් එහෙම වෙන එවුන් ගැන හිතිලා නෑ. ඒත් ළගකදි හම්බුනු එකක් නිසා ඒ කෙල්ල ගැන ගොඩක් හිතෙනවා මට. නමුත් ඒ කෙල්ල එක්ක affair...