හිතේ තියෙන ප්‍රශ්නයක් උබලත් එක්ක බෙදාගන්න මේ ත්‍රෙඩ් එක දාන්නේ. උබලට කෙල්ලෙක් ඉදල , යාලුවෙලා ඉද්දි වෙන කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙලා තියෙනවද? මගේ affair එකට දැන් ටිකක් කල්. අද වෙනකම් එහෙම වෙන එවුන් ගැන හිතිලා නෑ. ඒත් ළගකදි හම්බුනු එකක් නිසා ඒ කෙල්ල ගැන ගොඩක් හිතෙනවා මට. නමුත් ඒ කෙල්ල එක්ක affair එකක් පටන්ගන්න හම්බෙන්නේ නෑ (හේතු තියෙනවා)ඉතින් උබලට මේ වගේ දේවල් වෙලා තියෙනවද? කෙනෙක්ට කියන්න පුලුවන් පළවෙනි කෙල්ලට ඇත්තටම ආදරේ නම් එහෙම හිතෙන්න බෑ කියල.
එහෙම ආදරේ නැති කමක් නෙමේ. තේරෙනවා ඇති උබලට.
මේ වගේ දෙයක් හිතුනොත් ඒව අමතක කරන්න උබල මොනවද කරන්නේ. අදහස් ටිකක් කියපල්ල. ලොකු පිනක්.
එහෙම ආදරේ නැති කමක් නෙමේ. තේරෙනවා ඇති උබලට.මේ වගේ දෙයක් හිතුනොත් ඒව අමතක කරන්න උබල මොනවද කරන්නේ. අදහස් ටිකක් කියපල්ල. ලොකු පිනක්.


