රකින ස්ත්‍රියක් හෝ පුර්ෂයෙක් සමග හොරෙන් කරන kamayen 3 සිල් පදය කැඩේ අවිවාහකයි නම්. එච්චාරයි.
රැකෙන්නේ නැති ස්වාදීන කෙනෙක් නම් (ගණිකාවක්, ලංකාවේ inna තනිකඩ ඇන්ටිලා, බටහිර රටවල් වල inna කාන්තාවන් වගේ අය)සමග සිටීමනේ 3 නොකෑඩේ. මේකේ පදනම අවංකත්වය
නිවැරදි පැහැදිලි කිරීමක්
මේ තියෙන්නේ...