Recent content by Thisnameisalreadyinuse

  1. T

    අතුරුදහන් වූ පුද්ගලයා

    මේ ත්‍රෙඩ් එක බල බලා වෙලාව කන අපි තමයි මෝඩයෝ. මටනම් ත්‍රෙඩ් එක දාපු එකා එච්චර විශ්වාස නැහැ. මූ කියනවා තාත්තා අතුරුදහන් වෙච්ච දවස්වල පොලීසියටවත් යන්න වෙලාව මදි වුනාලු වෙඩින් එකක් නිසා. දැනුත් ඒ ගැන හොයන්න වෙලාව නැහැලු. මාර කතාවක් ඒක.
  2. T

    වෙඩිම සහ ටයි එක

    එක එකාට බයේ ටයි දාගෙන දාඩියේ දුක් විඳින්නෙ මොකට ද? මම නම් ටයි දාගෙන යන්නෙ නෑ.
  3. T

    කෙනෙක් හොයාගන්න ඔනි

    NIC number eka gahala meken search karala balanna https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx
  4. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    ඔබතුමන්ල දෙන්නට උත්තරයක් හිතාගන්න අමාරු ප්‍රශ්නයක් මම ඇහුව කියල ඔච්චර තරහ ගන්න එපා. ඉස්සෙල්ලම මේක කියෙව්ව්වනම් හොඳයි: http://www.elakiri.com/forum/showpost.php?p=1749826&postcount=1
  5. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    ඔබතුමාට මම අහන දේ තේරිලා නෑ. බුදු දහමට අනුව හැම දෙයක්ම නැසෙනසුලු වෙන්නෙ ඇයි කියලයි මම අහන්නෙ. (මම හැම දේම නැසෙනසුලුයි කියල පිලිගන්නවද නැද්ද කියල මෙතන කියල නෑ.) ඒ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැතිනම් මේකට උත්තර දෙන්න: හැම දෙයක්ම නැසෙන සුලුයි කියල ඔබතුමා දන්නෙ කොහොමද?
  6. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    මේකට උත්තර දෙන්න කවුරුවත් නැද්ද?.....:(
  7. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    :baffled: මාතෘකාවට අදාලව කතා කරනවනම් හොඳයි. මම නොදන්න නිසයි මේ ප්‍රශ්ණය අහන්නේ.
  8. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    නැසෙන සුළු වෙන්න හේතුව මොකද්ද කියලයි අහන්නේ...
  9. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    බුද්ධාගමේ තමයි. උපදින හැම දෙයක්ම වෙනස් වෙන බව බුද්ධාගමේ කියන බව මම දන්නවා. ඒත් එහෙම වෙන්න හේතුව හොයාගන්න බැරි වුනා. ඒකයි අහන්නේ.
  10. T

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන බුදු දහමට අනුව, උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
  11. T

    බුදු දහම ගැන ප්‍රශ්ණයක්

    කරුණාකරල කවුරුහරි උත්තරයක් දෙන්න.....
  12. T

    රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

    පැය අටකට සාධාරණ ගානක් ලැබෙන්නැති නිසා පැය 20ක් වැඩ කරන්න කැමති වෙන්න වෙනවා. ඒක බලපමෙන් කැමති කරගැනීමක්. පාරෙ පයින්/වාහන වලින් යන හැමෝටම ආරක්ෂිතව ගමන් කරන්න අයිතියක් තියෙනවා. නිදිමරගාතෙ ලොරි එලවන්න කියන මුදලාලි නෝනා පාරෙ යන අයගෙ ආරක්ෂාව බලෙන් උදුරගන්නවා. ලොරිය හැප්පුනොත් නෝනට සල්ලි ලැබෙනව...
  13. T

    රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

    අනේ ඇත්තට... මාරයි නේද?? කරුණාකරල එහෙම කරන එක්කෙනෙක්ගෙ නමක් කියනවද?:lol::lol::lol:
  14. T

    රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

    ඇත්ත පේනකොට තරහ යනව නේද? :lol: උඹල වගේ "සුදු මහත්තුරු" කියන කියන විදියට සමහර මිනිස්සු කොන්ද නමාගෙන කඹුරන්නෙ, නැති බැරි කමට, වෙන කරන්න දෙයක් නැති හින්ද. එහෙම වෙච්ච පලියට ඒ මිනුස්සුන්ව හූරගෙන කන එක සහ ගහන පවක්
  15. T

    රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

    වහල් සේවයටත් කැමති වෙලා වැඩ කරන අය මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. සේවකයා කැමති වෙච්ච පලියට ඒක සාධාරණ වෙන්නෙ නෑ.