රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!


හ්ම්, යාලුවාගේ කතාව නම් ඈත්ත..
ඒත් මේතන යාලුවා වරදවා තේරුම් අරන් තියෙනවා කියලා මට හෑගෙනවා..:rofl:
දෑන් මෙහෙමයි.. පෑය 20ක් වෑඩ කරන්න පුලුවන් කමක් තියෙනවාද කියලා අහන්නේ..
තමාට සමහර දිනවලදි වෑඩිපුර කාලයක් වෑඩ කරන්න වෙනවා කියන එකට එකග වෙනවාද කියන එකයි..
අනික පෑය 20ක් එක දිගට ගමන් කරන්නේත් නෑ..
තව දුරටත් විග්‍රහ කරනවා නම්.. ඒ දිගු ගමනේදි.. තවත් සහකරුවෙක් දෙනවා.. :yes:
ඒ කියන්නේ ඒ දෙන්නාට
මාරුවෙන් මාරුවට රිය පදවන්න අවස්ථාවක් ලෑබෙනවා.. (කෑමති නම් ):rofl::rolleyes:
අනික මේ වගේ පෑය 20ක් වෑඩ කරන්න සිදු වෙන්නේ සිමිට දවස් වලට පමණයි..
:)
:yes::Dපැහැදිලි කිරීම්වලට ස්තුතියි!:)
(මේ තරම් කියවන්න දෙයක් නෑ රස්සාවක් ඕන කෙනෙකුට.පැය අටක් අයිස් ගහලා දවසේ පඩිය විතරක් බලන් ඉන්න කම්මැලි මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ.තියන මිනිහට හූල්ල හූල්ලා නිකංම නාකි වෙලා මැරිලා යනවා විතරයි.)
 
ඔයාට සල්ලි තිබුණ පලියට අනෙක් අය නිදි වරාගෙන ඔයාට කඹුරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නෙ ඇයි?

මහ පාර ඔයාගෙ බූදලයක් නෙවෙයි කියල දන්නෙ නැද්ද? ඔයාගෙ මිනිස්සු නිදිමරගාතෙ මහ රෑ වාහන එලවනකොට පාරෙ යන අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලට වග කියන්නෙ කවුද?

මොකද වැඩිපුර රියදුරෙක් ගන්න ඔච්චර ලෝබ? හැමෝම ඔය විදියට සල්ලි පෙරෙත කමේ, ආත්මාර්ථකාමීව වැඩ කරන්න ගියොත් මේ ලෝකෙ අපායක් වෙනව නේද?
මේ ලෝකෙ අපායක් වෙලා තියෙන්නෙ තමුන්ල වගේ පුහු මිනිස්සු නිසයි.බල්ල පිදුරු කන්නෙත් නැ...! :dull::dull::dull:
මේ ත්රෙඩ් එකෙන් කරලා තියන ඉල්ලීම තමන්ට අදාළ නැත්තං වෙන වැඩක් බලා ගත්තනං හොඳා!
:rofl:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වහල් සේවයටත් කැමති වෙලා වැඩ කරන අය මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. සේවකයා කැමති වෙච්ච පලියට ඒක සාධාරණ වෙන්නෙ නෑ.

    ඒ දේ සාධාරණයි ද නෑද්ද කියලා අපිට තේරුම් ගන්න
    පුලුවන් වෙන්නේ..
    ඒ සේවකයන්ගේ දුගිභාවය හේතු කරගෙනයි..:rolleyes:
    සේවකයන් ඒ විදියට දුක් මහන්සි වේලා වෑඩ කරන්නේ. ඒ අයගේ ආර්ථිකය ගොඩ නංවා ගෑනිමටයි..
    ඉතින් ඒ අය මේ විදියට පෑය 20ට වෑඩ කරන්න උත්සහ කරන්නේ ඒ වෙහෙසෙන් තම පවුලේ පසු බිම තරමක් දුරට හරි ඒ අමතරව ලෑබෙන මුදලින්
    පිරිමහ කර ගන්න පුලුවන් වෙනවා කියන මතයෙන්...:rofl:
     

    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    සුදු මහත්තයා;7966993 said:
    බලපන් පස්ස අතගාල උඹේ මොලේ කොහෙද තියෙන්නෙ කියලා :yes::yes::dull::dull:

    සුදු මහත්තයා;7967000 said:

    මචන් උඹලට වගකීමක් අරන් වැඩක් කරන්න බැරිනම් ඒක උඹලගෙ දුර්වල කමක්. කම්කරු අයිතීන් පිට දාල උඹලගෙ නොහැකියාව වහ ගන්න උත්සහ කරන්නෙපා. අත හොල්ලන්නෙ නැතිව කට හොල්ලන්නත් බෑ මචන්. උඹල වගේ මෝඩයො එක්ක කතා කරන්න කාලෙ වැය කරන එකත් අපරාධයක්


    ඇත්ත පේනකොට තරහ යනව නේද? :lol:

    උඹල වගේ "සුදු මහත්තුරු" කියන කියන විදියට සමහර මිනිස්සු කොන්ද නමාගෙන කඹුරන්නෙ, නැති බැරි කමට, වෙන කරන්න දෙයක් නැති හින්ද. එහෙම වෙච්ච පලියට ඒ මිනුස්සුන්ව හූරගෙන කන එක සහ ගහන පවක්
     
    කම්කරු නිතිය කඩන්න ඔනි පැය 20ක් දවසට වැඩ කරොත්:rolleyes:
    ධරත! ලෝකෙ ඕනම තැනක මිනිහෙක් දියුනු වෙලා තියෙන්නේ ඔය මහ ලොකු පොතේ නීතිවලට වැඩ කරලා නෙවෙයි.අප්‍රමාණ මහන්සියෙන් දිවා රෑ වැඩ කරන කෙනයි ලෝකය දිනන්නේ.බටහිර රටවල වෛද්‍යවරු පවා රාජකාරියෙන් පසු හෝටල්වල පිඟන් හෝදනවා.තව කියක් හරි හොයාගන වයසට ගියාමවත් සැනසිල්ලෙ ඉන්න.
    ලංකාවෙන් මුහුදෙන් එතෙරකට ගිහින් බලන්න ජීවිතේ/ලෝකයේ තතු දවසක්වත්!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes:
    (මේ තරම් කියවන්න දෙයක් නෑ රස්සාවක් ඕන කෙනෙකුට.පැය අටක් අයිස් ගහලා දවසේ පඩිය විතරක් බලන් ඉන්න කම්මැලි මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ.තියන මිනිහට හූල්ල හූල්ලා නිකංම නාකි වෙලා මැරිලා යනවා විතරයි.)

    ඒ කතාවට කිසිම
    අකමෑත්තක් නෑතිව මං එකග වෙනවා..
    :yes::rofl:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇත්ත පේනකොට තරහ යනව නේද? :lol:

    උඹල වගේ "සුදු මහත්තුරු" කියන කියන විදියට සමහර මිනිස්සු කොන්ද නමාගෙන කඹුරන්නෙ, නැති බැරි කමට, වෙන කරන්න දෙයක් නැති හින්ද. එහෙම වෙච්ච පලියට ඒ මිනුස්සුන්ව හූරගෙන කන එක සහ ගහන පවක්

    උඹ කතා කරන්නෙ හරියට නිකන් වැඩ ගන්නව කිව්ව වගේනෙ බං. එකනෙ උඹ මී හරක වගෙ තප්පුලන්න තියා ගත්තට ත්‍රෙඩ් එකේ මුලවත් හරියට බලල නෑ. ආයෙ පාරක් හරියට කියවලා බලපන්. මචන් උඹට පොඩි උපදෙසක් දෙන්නම්. ලෝකෙ දියුණු වෙච්ච මිනිස්සුන්ගෙ ජීවන කතා ටිකක් හොයාගෙන කියවලා බලපන්.
     

    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    බටහිර රටවල වෛද්‍යවරු පවා රාජකාරියෙන් පසු හෝටල්වල පිඟන් හෝදනවා.තව කියක් හරි හොයාගන වයසට ගියාමවත් සැනසිල්ලෙ ඉන්න.

    අනේ ඇත්තට... මාරයි නේද??
    කරුණාකරල එහෙම කරන එක්කෙනෙක්ගෙ නමක් කියනවද?:lol::lol::lol:
     
    සුදු මහත්තයා;7967000 said:

    මචන් උඹලට වගකීමක් අරන් වැඩක් කරන්න බැරිනම් ඒක උඹලගෙ දුර්වල කමක්. කම්කරු අයිතීන් පිට දාල උඹලගෙ නොහැකියාව වහ ගන්න උත්සහ කරන්නෙපා. අත හොල්ලන්නෙ නැතිව කට හොල්ලන්නත් බෑ මචන්. උඹල වගේ මෝඩයො එක්ක කතා කරන්න කාලෙ වැය කරන එකත් අපරාධයක්
    :yes::Dමහා කම්මැලි ශරිර හොරු.තමන්ට බැරිනං මොන කෙහෙල්මලකට මේ ත්රෙඩ් එකට පැනලා කෑගහනවද මන්දා?
    ඔයාගේ කාලය අපතේ යවන්න එපා මේ අලගෝනි එක්ක පැටලිලා:dull:.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ.... මම එන්නද....?
    වාහන එළවන්න පුළුවන් ලයිසන් නෑ..(තියෙන එකේ මූණමැකිලා)
    රෙප් කමත් බැරි නෑ..
    බඩු පටවන්න නම් බෑ, කම්මැලී

    අනෙ මිගාරයො
    උබ ටික දවසක ඉදන් අපේ ශමී අක්කිට එක එක දේවල් කියනවා වැඩී :angry:
    උබ උබේ බේකරිය බලන් හිටහන් බන්... උබ නාකි වැඩී එලවන්න :P :rofl:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අනේ මන්දා...
    මට තේරෙන්නෙ නෑ මිනිස්සු මේවගේ බබා ටෝක් දෙන්නෙ දෙන්නෙ මොකො කියලා. කියන දෙයක් මූනට කියන්නෙ නැතුව
    මේ පෝස්ට් එකට කැමති නම් ඒ බව ඔප්පු කරන්න.ලොල්

    :yes::yes:
    :nerd: මටත් ඕක තේරුනා
     

    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    සුදු මහත්තයා;7967033 said:
    උඹ කතා කරන්නෙ හරියට නිකන් වැඩ ගන්නව කිව්ව වගේනෙ බං.

    පැය අටකට සාධාරණ ගානක් ලැබෙන්නැති නිසා පැය 20ක් වැඩ කරන්න කැමති වෙන්න වෙනවා. ඒක බලපමෙන් කැමති කරගැනීමක්.

    පාරෙ පයින්/වාහන වලින් යන හැමෝටම ආරක්ෂිතව ගමන් කරන්න අයිතියක් තියෙනවා. නිදිමරගාතෙ ලොරි එලවන්න කියන මුදලාලි නෝනා පාරෙ යන අයගෙ ආරක්ෂාව බලෙන් උදුරගන්නවා. ලොරිය හැප්පුනොත් නෝනට සල්ලි ලැබෙනව; අහිංසක මිනිස්සු මැරෙනවා; රියදුරා හිරේ යනව.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ ලෝකෙ අපායක් වෙලා තියෙන්නෙ තමුන්ල වගේ පුහු මිනිස්සු නිසයි.බල්ල පිදුරු කන්නෙත් නැ...! :dull::dull::dull:
    මේ ත්රෙඩ් එකෙන් කරලා තියන ඉල්ලීම තමන්ට අදාළ නැත්තං වෙන වැඩක් බලා ගත්තනං හොඳා!
    :rofl:

    තමන් ඉහලට රැකියාවක් ලබාගන්න පුලුවන් විඩියට ඉගෙන ගත්තෙ නැත්තම් ඉතින් මොනා හරි රස්සාවක් කරන්න වෙනවා බඩ කට පුරවගන්න
    අනික මන් ඕන තරම දන්නවා පැය 30ක් විතර එක දිගට එලවන ලොරි ඩ්‍රයිවර්ලව
    කැපවීම තියෙන මනුස්සයෙක්ට ඕක ගානක් නෙව්යි
    අනික සොච්චම් පඩියක් නෙවෙයිනෙ දෙන්නේ
    මම නම් ශමී අක්කා කියන්න දේට 100% ක් එකගයි... :yes:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38

    නෑ, එහෙම වෙන්නේ නෑ..
    ඒ ආයතනයෙන් විශේෂ පුහුණුවක් දෙනවාලු..
    නින්ද කියන වචනයේ අර්ථයේ තේරුම අමතක වෙන්න..

    ඉතින්.. කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
    ;)

    Shamee wa dakkama ratawath ninda yana ekak na.. :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    හ්ම්, මට හිතා ගන්නත් අමාරුයි යාලුවා රස්සාවක් කරන කෙනෙක් ද
    එහෙමත් නෑත්නම් අධ්‍යාපනය කරන කෙනෙක් ද කියලා:rolleyes:
    හේතුව.. රස්සාවක් කරන පුද්ගලයෙක් දන්නවා, මේ රටේ පෑවතෙන නීති රීති කිසිම පදනමක් නෑතිව ලියවෙලා තියෙන විත්තිය. :rofl:
    අනික..
    මේ රටේ මිනිසුන් බොහෝ අමාරුවෙන් තමයි රස්සාවක් හොයා ගන්නේ..
    උපාධිදාරියෙකුට වුනත් රස්සාවක් හොයා ගන්න ගියාම තියෙන අමාරු කම තේරෙන්න ඒ පුද්ගලයාට විතරයි..


    ඉතින් ඒ වගේ අමාරුවෙන් හොයා ගන්න රස්සාවේන්,
    තමා ඒ ආයතනයේ ප්‍රධානින්ගේ කිමට යටත් වී වෑඩ කරන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා..
    ඒ නිසා කිසිම තේරුමක් නෑතිව ඒවාට විරුද්ධ වෙන්න යන්නේ නෑ..
    :rofl::rolleyes:

    මට මෙතන තියෙන ප්‍රශ්නෙ උබ හො ශම්මි නෙමෙයි ,තමුන්ලා දුප්පතා පාගගෙන උන්ගෙ ශ්‍රමය අමු අමුවෙ හුරන් කන්න හදන එකට විරුද්දවයි මම කතා කරන්නෙ:dull: ,අපෙ රටෙ නිතිගත කරලා තියෙන දෙවල් අබ්බ්ලික් වගෙයි කියලා මෙහෙම සෙනග ගැවසෙන තැන්වල කියවන්න යන්න එපා මතකනෙ එහෙම කැගහලා අසාදාරන නරි කොටාට වෙච්චදෙ:rolleyes:,දැන් උබ ඔය කතා කරන දියුනුයි කියන රටවල කම්කරු නිතියෙ තියෙනවද දවසෙ වැඩ පැය 8ට අමතරව කැමතිනම් සත්බාවයෙන් පැය24ක් උනත් වැඩකර හැකියි කියලා?,එහෙම තියෙනවා නම් එ කම්කරු act එක ඉදිරිපත් කරන්න,ලංකාවෙ මිනිස්සුන්ට රැකියා නැති නිසා හම්පුතුන්ට ඔන ඔන විදියට රටෙ නිති වෙනස් කරන්න දෙන්න බැ :no:,