Recent content by thiwanka5257802

  1. thiwanka5257802

    ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙසක් ඕනෙ

    උබ මහන්සි වෙන තරමට ඇගට කෑම වැටෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා ඔය සම්බන්ධව මට නම් දැන් ඒ තත්වේ නෑ.. ජිම් ගිහින් මහන්සි වෙන ප්‍රමාණයට හරියන්න ඔයා කෑම ගන්නෙ නෑ. මගේ ඇත්දැකීම අනුව මමත් උබ වගේ කෙට්ටුයි.. හැබැයි මහත් වෙන්න දගලන්නේ නෑ.. ඔහේ ඉන්නවා.. අදටත් ලෙඩක් නෑ 35+
  2. thiwanka5257802

    Hoda payment gateway ekak suggest karapallako

    Payhere Use karanawa..supports hodai....wadiya use wenne na..orders enne social media walin COD
  3. thiwanka5257802

    Hutch YouTube Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

    mageth anytime data tika tika aduwenawa bal iddi. eka iwara unama yt wada nathi wenawa
  4. thiwanka5257802

    FB එක hack උනා....help pls

    ඒක තමයි තාම හිතා ගන්න බෑ ඒක තමයි තාම හිතා ගන්න බ Mail address එකක් දන්නවද ------ Post added on 1651635266
  5. thiwanka5257802

    FB එක hack උනා....help pls

    Ehemada😣😣😣
  6. thiwanka5257802

    FB එක hack උනා....help pls

    Pw එක කොහොම හරි අරන් බන් නෑ බන් මගේ account එකට ලොග් වෙලා phphotos වගයක් upload කරලත් එක්ක ------ Post added on 1651465469
  7. thiwanka5257802

    කොළඹ වෙනස

    මට හිතනෙ විදිය ආර්තික විද්‍යාව නොදනිමි.. සල්ලි ඕනවට වඩා අච්චු ගැහුවහම buying power එක වැඩි වෙනවා ඕනම රටක මිනිස්සුන්ගේ....නමුත් එතකොට බඩු ගිහ වෙනවා ඉල්ලුම වැඩි නිසා....අපේ වෙලා තියෙන්නේ රටේ සල්ලි කැරකෙන්නේ බොහොම සුලු පිරිසක් අතේ....උන් කරන්නේ තිිිියෙන සුලු බඩු ටික පැන පැන අරන් ගොඩ ගහ ගන්නවා...
  8. thiwanka5257802

    FB එක hack උනා....help pls

    නෑ බන් log වෙලා violation කරල suspend කරවන්නම එක තමයි මගේ පාස්වර්ඩ් එක කොහොම හරි අරගෙන තියෙනවා ------ Post added on 1651452067
  9. thiwanka5257802

    FB එක hack උනා....help pls

    අනේ නෑ බන් මාර වැඩේ කියන්නේ ඒකනේ
  10. thiwanka5257802

    FB එක hack උනා....help pls

    මගේ fb account එකට කවුද එකෙක් log වෙලා Terrorism related images වගයක් upload කරලා. එපාර fb එකෙන් account එක permanent suspend කරලා..... (Community standard violations).......... මොකද මේකට ගන්න පුලුවන් Action ඒක.....ගොඩ දාගන්න බැරිවෙයිද (මේ දවස් වල වෙන දේවල් විවේචනය කරා ටිකක් සැරට..... මේක බලන්...
  11. thiwanka5257802

    අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද

    eka wenna ba. mokada me loke minissu wenne minissu widiyata idapu ayama nemene buddagame hatiyata. eka nisa eka wenne na.
  12. thiwanka5257802

    🎁 YandeX 🎁 2TB~4TB

    kohomda ganne