සිංහළු මගේ Lap එක පට්ට Slow . Multi Tasking කරන්න තියා හිතන්නවත් බෑ. මම වැඩිපුරම Use කරන්නේ Photoshop, Illustrator, Premiere, Autocad, Aftereffects වගේ Softwares . මම මෙතන Lap එකේ Specs ටික දාන්නම්. මම Upgrade කරන්න ඕන මොනවද කියලා කියන්නකෝ. ලොකු උදව්වක් සිංහළු.
Intel core i5 6200U 2.30GHz...