Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by Thu Nodakin
Members
Thu Nodakin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
සිරාම වින්නැහියක් බං ....................................
දෙයියෙක් නම් ඉන්නවා @scurvy කියල. :ROFLMAO:
Thu Nodakin
Post #9
Today at 1:49 AM
Forum:
ElaKiri Talk!
T
දුක හිතුන දවසක සවස දුටු ලඳක්
ඔහොම හන්දියක කළුවරේ බු හා.... හා.... ගාල පැන්නොත් 18 සන්නිය නටලවත් ගොඩගන්න බැරි වේවි. :lol:
Thu Nodakin
Post #6
Yesterday at 8:34 PM
Forum:
ElaKiri Talk!
T
වල් ඇපල්
වල් ඇපල් ගහ තිබුනේ කොහෙද ? (දිස්ත්‍රික්කය)
Thu Nodakin
Post #22
Yesterday at 8:31 PM
Forum:
ElaKiri Talk!
T
ඊයෙ ග්ලෝමාක් එකේ රයිස් එක දෙනකං පැයක් ඉන්න වුණා
වයස කියන්නේ ඉලක්කමක් විතරයි බන්. අර 80,90 සීයලත් 20, 30 කෙල්ලෝ බදින එකේ උබේ වයස කිසි අවුලක් නෑ. ටෝක් and talk වන් ඩේ යු කැන් මැරී කියල පරණ පුස්කොල පොතක තිබුන බන්.
Thu Nodakin
Post #10
Yesterday at 12:17 PM
Forum:
ElaKiri Talk!
T
ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑
1. අදත් කියල දැම්මේ වෙනදාටත් එහෙම මරි මෝඩ කතා අරන් එනවද ? 2. :ROFLMAO::ROFLMAO:
Thu Nodakin
Post #36
Monday at 7:19 PM
Forum:
ElaKiri Talk!
T
ජර්මනියේ ඇත්තටම මූසල මිනිස්සු ගොඩක් ඉන්නවා.
නෑ. වැරදියි. ඉතාලියේ University of Bologna තමයි පැරණිම දැනටත් ක්‍රියාත්මක එක. තව වෙන මොකක්ද මෙක්සිකෝ ද මොරෝක්කොද රටක ලොන්ත කුස් එකක් තියනවා. නමුත් පිළිගත් පැරණිම දැනටත් තියන එක University of Bologna.
Thu Nodakin
Post #20
Monday at 7:12 PM
Forum:
ElaKiri Talk!
T
business email
ඩොමේන් විකුණන එකෙක් එළකිරියේ හිටියා. උගෙන් ගනින්. උ කස්ටමර් ස'විස් එක කරන්නෙත් එළකිරියේ ත්‍රෙඩ් දාල. :ROFLMAO:
Thu Nodakin
Post #5
Saturday at 7:38 PM
Forum:
ElaKiri Help
T
eggs arrived God is happy!
කිකිලියෝ දෙතුන් දෙනෙක් හදපන්. උන් බිත්තරේ දාන කොටම උණු උණුවෙම උබට ගිලල දාන්න පුළුවන්. :ROFLMAO:
Thu Nodakin
Post #5
Saturday at 7:36 PM
Forum:
ElaKiri Talk!
T
ගම්පහ උඩුගම්පොල පැත්තෙ අයගෙන් උදව්වක් ඕන !!!!!!!!!!!!!!
ත්‍රෙඩ් දෙක තුනක් දාලත් තාම ප්ලේස් එකෙක් හම්බ උනේ නැද්ද ෆ්රෙඩ්ස් ?? මොකුත්ම හමු වුනේ නැත්නම් අරුට කියන්න කන ටයිම් එක අල්ලලා සිකුරිටි කිට් එක ගලවල සරමක් ඇඳන් ශේප් එකේ පාලම ලඟට වෙලා ඉන්න කියල. කව්රුහරි කෑම එකක් දීල යාවි. කෑම එක ගත්ත ගමන් ආයේ සිකුරිටි ඇඳුම දාගන්න කියන්න. :cool: Bump !!
Thu Nodakin
Post #12
Thursday at 5:28 PM
Forum:
ElaKiri Help
T
ගම්පහ නයිවල පැත්තෙ අය කෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බිලී පිත්තක් දීල තියන්න. කෑම නැති දවසට ගඟෙන් මාළු අල්ලන් කන්න කියල. :ROFLMAO: bump. :ROFLMAO: පාලම ගෙදර හදල ඊට පස්සේ උස්සන් ඇවිත් ගඟ උඩින් තියල යන එකක් නොවන නිසා මචන්. උබලත් මරු පොරවල්. උ කෑම ගන්න තැනක් ඇහුවම ඇයි පාලම ළඟ ඉන්නේ කියල අහනවා. :ROFLMAO:
Thu Nodakin
Post #7
Thursday at 11:01 AM
Forum:
ElaKiri Help
T
Questions
### ඇයි දැන් Alto
ගොඩක් මිනිස්සු ලක්ෂ 30, 40 ක් දීල පවුලේ සැමට යන්න පුළුවන් කාර් එකක් කියල කියන්න පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නවා මිසක් ලක්ෂ 60 ක් දීල දෙතුන් දෙනෙක් වකුටු වෙලා යන්න රෝද 4ක් ගන්න කැමති නෑ බන්. :ROFLMAO:
Thu Nodakin
Post #12
Aug 25, 2026
Forum:
Vehicle Talks
T
මේ මාළුවෙක් නොවේ! රොබෝවෙක්
:ROFLMAO: එතකොට ලංකාවේ හදන උන් දෙපැත්තට වරල් ගහල උඩට පැනල බල්ටියකුත් ගහන එවුන්ද ?? - මීට රොබෝ හැදු චීනා
Thu Nodakin
Post #18
Aug 25, 2026
Forum:
ElaKiri Talk!
T
උබලට සෙට් උන හොදම PC games මොනවද?
බාන් බඩි :cool:
Thu Nodakin
Post #11
Aug 24, 2026
Forum:
ElaKiri Talk!
T
විශේෂ නිවේදනයයි ⚠️
වීඩියෝ බලන්න වෙලාවක් නෑ. උබම මේවා බලල තියන්නේ මොනවද කියල දාපං මචන්.
Thu Nodakin
Post #5
Aug 24, 2026
Forum:
ElaKiri Talk!
T
ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම
ලංකාවේ උන්ට නෝමල් පාරේ යන්න බැරිලු ත්‍රිවිල්/ බයික් නිසා. එක්ස්ප්‍රස්වේ එකේ යන්න බැරිලු ලයිට් ගහනවලු. :ROFLMAO: :ROFLMAO: දැන් උඩින් යන්න තමා තියෙන්නේ. :lol:
Thu Nodakin
Post #52
Aug 24, 2026
Forum:
ElaKiri Talk!
Top
Bottom