1. T

    සිරාම වින්නැහියක් බං ....................................

    දෙයියෙක් නම් ඉන්නවා @scurvy කියල. :ROFLMAO:
  2. T

    දුක හිතුන දවසක සවස දුටු ලඳක්

    ඔහොම හන්දියක කළුවරේ බු හා.... හා.... ගාල පැන්නොත් 18 සන්නිය නටලවත් ගොඩගන්න බැරි වේවි. :lol:
  3. T

    වල් ඇපල්

    වල් ඇපල් ගහ තිබුනේ කොහෙද ? (දිස්ත්‍රික්කය)
  4. T

    ඊයෙ ග්ලෝමාක් එකේ රයිස් එක දෙනකං පැයක් ඉන්න වුණා

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි බන්. අර 80,90 සීයලත් 20, 30 කෙල්ලෝ බදින එකේ උබේ වයස කිසි අවුලක් නෑ. ටෝක් and talk වන් ඩේ යු කැන් මැරී කියල පරණ පුස්කොල පොතක තිබුන බන්.
  5. T

    ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑

    1. අදත් කියල දැම්මේ වෙනදාටත් එහෙම මරි මෝඩ කතා අරන් එනවද ? 2. :ROFLMAO::ROFLMAO:
  6. T

    ජර්මනියේ ඇත්තටම මූසල මිනිස්සු ගොඩක් ඉන්නවා.

    නෑ. වැරදියි. ඉතාලියේ University of Bologna තමයි පැරණිම දැනටත් ක්‍රියාත්මක එක. තව වෙන මොකක්ද මෙක්සිකෝ ද මොරෝක්කොද රටක ලොන්ත කුස්‌ එකක් තියනවා. නමුත් පිළිගත් පැරණිම දැනටත් තියන එක University of Bologna.
  7. T

    business email

    ඩොමේන් විකුණන එකෙක් එළකිරියේ හිටියා. උගෙන් ගනින්. උ කස්ටමර් ස'විස් එක කරන්නෙත් එළකිරියේ ත්‍රෙඩ් දාල. :ROFLMAO:
  8. T

    eggs arrived God is happy!

    කිකිලියෝ දෙතුන් දෙනෙක් හදපන්. උන් බිත්තරේ දාන කොටම උණු උණුවෙම උබට ගිලල දාන්න පුළුවන්. :ROFLMAO:
  9. T

    ගම්පහ උඩුගම්පොල පැත්තෙ අයගෙන් උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    ත්‍රෙඩ් දෙක තුනක් දාලත් තාම ප්ලේස් එකෙක් හම්බ උනේ නැද්ද ෆ්රෙඩ්ස් ?? මොකුත්ම හමු වුනේ නැත්නම් අරුට කියන්න කන ටයිම් එක අල්ලලා සිකුරිටි කිට් එක ගලවල සරමක් ඇඳන් ශේප් එකේ පාලම ලඟට වෙලා ඉන්න කියල. කව්රුහරි කෑම එකක් දීල යාවි. කෑම එක ගත්ත ගමන් ආයේ සිකුරිටි ඇඳුම දාගන්න කියන්න. :cool: Bump !!
  10. T

    ගම්පහ නයිවල පැත්තෙ අය කෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    බිලී පිත්තක් දීල තියන්න. කෑම නැති දවසට ගඟෙන් මාළු අල්ලන් කන්න කියල. :ROFLMAO: bump. :ROFLMAO: පාලම ගෙදර හදල ඊට පස්සේ උස්සන් ඇවිත් ගඟ උඩින් තියල යන එකක් නොවන නිසා මචන්. උබලත් මරු පොරවල්. උ කෑම ගන්න තැනක් ඇහුවම ඇයි පාලම ළඟ ඉන්නේ කියල අහනවා. :ROFLMAO:
  11. T

    Questions ### ඇයි දැන් Alto

    ගොඩක් මිනිස්සු ලක්ෂ 30, 40 ක් දීල පවුලේ සැමට යන්න පුළුවන් කාර් එකක් කියල කියන්න පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නවා මිසක් ලක්ෂ 60 ක් දීල දෙතුන් දෙනෙක් වකුටු වෙලා යන්න රෝද 4ක් ගන්න කැමති නෑ බන්. :ROFLMAO:
  12. T

    මේ මාළුවෙක් නොවේ! රොබෝවෙක්

    :ROFLMAO: එතකොට ලංකාවේ හදන උන් දෙපැත්තට වරල් ගහල උඩට පැනල බල්ටියකුත් ගහන එවුන්ද ?? - මීට රොබෝ හැදු චීනා
  13. T

    විශේෂ නිවේදනයයි ⚠️

    වීඩියෝ බලන්න වෙලාවක් නෑ. උබම මේවා බලල තියන්නේ මොනවද කියල දාපං මචන්.
  14. T

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    ලංකාවේ උන්ට නෝමල් පාරේ යන්න බැරිලු ත්‍රිවිල්/ බයික් නිසා. එක්ස්ප්‍රස්වේ එකේ යන්න බැරිලු ලයිට් ගහනවලු. :ROFLMAO: :ROFLMAO: දැන් උඩින් යන්න තමා තියෙන්නේ. :lol:
  15. T

    BYD Dynamic 49 / Atto 2 එකෙන් කෝකද හොද ?

    එහෙනම් ලංකාවේ පදින්න බෑනේ බන්. ගරාජ් එකට දාල වහල තියන්න තමයි වෙන්නේ. :P මොකෙක්හරි වාහනේ අතුල්ලලා නොගියොත් අඩුම තරමේ බල්ලෙක් හරි පැනල හුරලා යනවා. :ROFLMAO:
  16. T

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    නුවර යන්න පැය 3, 4ක් යන එකේ එක්ස්ප්‍රස්වේ එකේ ලයිට් එකක් ගැහුවට අවුලක් නෑනේ මචෝ. :P
  17. T

    හෙලුප් මී.......

    @scurvy මෙන්න මේක පොඩ්ඩක් බලන්න දෙයියෝ . :lol:
  18. T

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    :lol::lol: නීති නම් කොච්චර තියනවද මිත්‍රයා. ඕවා අද /ඊයේ හැදුන මයින්ඩ්සෙට් එකක් නෙමෙයි. කාලයක් පුරා ඇවිල්ලා ජාන වලටම කිඳා බැහැපුවා. ඕවා හදන්න නම් ඉතින් කෝවේ දාල මකවලා ගන්න ඕන. මගේ පිටරට යාළුවො සෙට් එකක් එක්ක කටුනායක ඉදන් යාල ගියා උදේ පාන්දරක. පානදුර හරියෙන් එහාට එක්ස්ප්‍රස්වේ එකේ තැනින් තැන...
  19. T

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    විනයක් නැති ගොබ්බයො ගොඩක් ඉන්න රටවල් වලට ශිෂ්ටසම්පන්න මිනිස්සුන්ගේ රටවල් වල තියන දේවල් දුන්නම ඔහොම වෙනවා. ඕවා හදන්න බෑ. එක්කෝ උන්ගේ තාලෙට හුරුවෙන්න ඕන, එහෙම නැත්නම් ඔය වගේ ගොබ්බයො නැති රටකට යන්න ඕන. :lol:

    No contents