Recent content by Thunder Cats

  1. T

    Night Time Packages

    බම්ප් එකක් තමයි බං දෙන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ එයාර්ටෙල් ඉම්ප්ලේෂන් පැකේජ එකක්. එකෙ නං 5GB Rs 299, 10 Rs GB 599 ඒ විදියට usage එක අනුව බිල එන්නේ.
  2. T

    Pare Otuwek yanawa.

    මොකාද මේ මොලේ කොලොප්පන් විච්ච පුස් ඌරා ?
  3. T

    GAMPAHA ROOMS INFO

    රුම් නං දන්නේ නෑ. කෙල්ල එක්ක යන්න ඕනි නං අර හදලා තියෙන ජෝගින් ලේන් එකෙ පලකො. අනික ඔය රුම් ගානේ යන්න එපා ඔයි කෙල්ලෝ එක්ක. මම කාලයක් වැඩ කළා ඔය වගේ ගෙස්ට්හවුස් වල. කොළඹ අවට. වැඩ කරන එවුනුත් ඔව්වට එක්කන් එන කෙල්ලෝ දිහා බැල්ම දාගෙන ඉන්නේ. හිතන්නේ ඊට පස්සේ ඒ කෙල්ල බඩුවක් කියලා.
  4. T

    card nathi aya ටිකට්_ගන්න

    මේක නම් ඇත්තටම හොද වැඩක්.
  5. T

    ups battry help

    ඕනි ඉලෙක්ට්‍රොනික ෂොප් එකක ඔය බැටරි තියෙනවා. පරණ බැටරිය ගලවලා අරං ගිහින් ඒක පෙන්නලා අලුත් එකක් ගත්තා නං හරි. මගේ UPS දැන් අවුරදු 7 විතර පරණයි. මම එකේ බැටරිය සවුත්තු උනාම අලුත් එව්වා දදා පාවිච්චි කරනවා. දැන් 3 පාරක් බැටරිය දැම්මා. අවුරදු දෙකකට සැරයක් වගේ මාරු කළා මචං. ඔය 1500 වගේ තියෙන බැටරිය...
  6. T

    zbigz.com එකවුන්ට් එකක් සල්ලි වලට් ගන්න

    Thank you machan bump valata., But still need help
  7. T

    Gmail wada da?

    ඊයේ ඉදලා අමාරුයි බං ලොග් වෙන්න. ලෝඩ් වේවි තියෙනවා නමුත් එකවුන්ට් එකට යන්නේ නෑ. දෙතුන් පාරක් බලුමව තමයි පුළුවන් වෙන්නේ
  8. T

    zbigz.com එකවුන්ට් එකක් සල්ලි වලට් ගන්න

    සීඩ්ස් එහෙම අඩු ටොරන්ට් ඕකෙන් බාන්න පුලුවන්ද? Zbigz එකේ නං සීඩ්ස් අඩු එව්වත් දවස් ගානක් ගිහින් හරි බාලා දෙනවා උන්ගේ සර්වර් වලට. මේකෙත් එහෙමද? furk නෙට් එකේ එවුන් එහෙම හොදට සීඩ්ස් තියෙන ටොරන්ට් විතරයි ගන්නේ. එහෙම ආයේ සීඩ්ස් තියෙන එව්වා උන්ට සල්ලි දීලා එකවුන්ට් අරන් උන්ගේ හරහා බාන්න ඕනි යෑ. අපි...
  9. T

    20-30lks athra vehicle ekak

    මං ගාව තියෙන්නේ විට්ස් එකක්. එකත් ඔය ප්‍රයිස් වලට යන්නේ. පෙට්‍රල් නං 10-12 වගේ තමයි කොළඹ අවට. පෙට්‍රල් අඩුවෙන් වැඩ කරන්නේ මොකද මේකේ AC එක ඔටෝ ක්ලයිමේට් කොන්ට්‍රෝල්., මම හිතන්නේ එහින්ද තමයි අවුල. නැත්තන් වෙන කියන්න තරං අවුලක් නෑ.
  10. T

    Free Monitors

    මං ගාවත් පරණ මොනිටර් වගයක් තියෙනව බං, දාන්න දිහාක්‌ නැතිව ඉන්නේ. ඔව්වා තැන් තැන් වල දාන්න හොද නෑ. ඔව්වගේ තියෙන විවිද බැරලෝහ ජලයට එකතු උනාම ජලය දුෂණය වෙනවා. මචං, සිංගර් එකෙන් ඔය වගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රවය එකතු කරලා නිසිවිදියට ප්‍රතිචක්‍රීකරණය කරනවා. එයාලට කතා කලානං හරි.
  11. T

    Android TAB For Rs.7000

    ආ එහෙමද? එහෙම සිම් දාන්න පුළුවන් එකක් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද මචන් උබට වෙලාවක් තියේ නං
  12. T

    Android TAB For Rs.7000

    ඔව්වට සිම් දාන්න බැයිද බං? ටැබ් එකක් ෆෝන් එකක් විදියට පාවිච්චි කරන්න බැරිද? ඔය ටැබ් කියන එව්වා පාවිච්චි කරන්නේ මොන වගේ වැඩ වලටද? මම දන්නේ නෑ ඔය ටැබ් ගැන. මට දැනුමකුත් නෑ එව්වා ගැන. කොටින්ම කිව්වොත් මම ඇත්තටම දැකලාවත් නැත තාම. ඉතිං ඒකයි ඇහැව්වේ.
  13. T

    zbigz.com එකවුන්ට් එකක් සල්ලි වලට් ගන්න

    ඇයි බං සල්ලි වලට ගන්න බැරි? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.cookies වෙනස් කරලා යන එක නීතිවිරෝදී නේ බං. වෙන එකෙක් ගේ එකවුන්ට් එකකට නේද යන්නේ?