උබ මොකද ඉතිං මම ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහපු දේට උත්තර දෙන්න එන්නේ ?
මම ඇහුවේ මගේ හිතට ආපු ප්‍රශ්නේ. ඒකට උත්තරේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයා දෙයි. මම මේකේ කවදාවත් උබගෙන් මොකවත් අහලා නොතියෙද්දී උබ මේ කොහෙවත් ඉදලා මගේ ඇගට ගොඩ වෙන්නේ ඇයි කියලා මම කල්පනා කරේ.