අවුරුදු සරුද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    අවුරුදු 4කට පස්සෙ කියන්න සතුටුයි ....පට්ටම සතුටුයි... සරුයි...
    මාස 3ක බොනස් + 78% කින් පඩි වැඩි වීම + මාස 2ක් Salary Incriment Arriyas

    ඉතින් සරු නැද්ද?
     
    • Love
    Reactions: saja and NRTG

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    අවුරුදු 4කට පස්සෙ කියන්න සතුටුයි ....පට්ටම සතුටුයි... සරුයි...
    මාස 3ක බොනස් + 78% කින් පඩි වැඩි වීම + මාස 2ක් Salary Incriment Arriyas

    ඉතින් සරු නැද්ද?
    Tax nedda bn
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Aurudu gena ahuwoth kotanawa sanikawa :angry:

    after 15 months today withdraw my investment in the share market , invested value 550,000/- withdrawed 200,000/-
    FD ekak denma nam 700,000/- wath gann thibuna aulak nea total lost eka 500,000/- :angry:
    ------ Post added on Apr 11, 2023 at 3:04 PM
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    ගිය අවුරුද්දට වැඩිය නං හොදයි නේද ?
    අපිට නමි අවුලක් නෑ, වටේ යන ගෑනියෙක් තියාගෙන පොන්නය වගේ මේ අවුරුද්දත් සමරපන් පුදුම කාලකන්නි වේසික පුතෙක්
     
    • Haha
    Reactions: abhilanka

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    shop wala Senaga. Rae kattiya shopping. Hodai bn tikak pana gahala minissunta. Muusala paaluwa na. Salli nathi eka Wenama kathawak
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාමත් කිසි දෙයක් කරන්න හිතෙන්නේ නෑ. කැවුං, කොකිස්, මුංගුලි, ආස්මි වගේ හැමදේම එක එක රටවලින් කොපි කරපු කෑම.
    මට නං මේක හෙන මුලාවක් කියල හිතෙන්නේ.

    එකම දේ නෑකම් අලුත් වෙනවා. ඒත් ඉතින් මේ ඉන්න පරට්ට පඳුරු නෑයෝ නං නැති එකමයි හොඳ🤣
     
    • Like
    Reactions: nadun Prabath

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    Aurudu gena ahuwoth kotanawa sanikawa :angry:

    after 15 months today withdraw my investment in the share market , invested value 550,000/- withdrawed 200,000/-
    FD ekak denma nam 700,000/- wath gann thibuna aulak nea total lost eka 500,000/- :angry:
    ------ Post added on Apr 11, 2023 at 3:04 PM
    Holly fuck!! Mama nam dividend dena shares witharai ganne, LLUB gena mokada hithenne.thawa up weida? 88n 5000k Aran thiyenne.
     
    • Like
    Reactions: corp

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    කතා කරලා වැඩක් නෑ අවුරදු ගැනනනම්. මම ලංකාවේ කම්පැනි වල freelance ග්‍රැපික් වැඩ කරන්නෙ. අවුරුද්දට කලිං වැඩ කරපු තැන්වලින් එන්න තියෙන සල්ලි දෙන්නෑ මග අරිනවා.. සක්කිලි මිනිස්සු. මටවත් වයිප්ටවත් මොනවත්ම ගත්තෙ නෑ. දරුවට නම් ගවුම් දෙක තුනක් අරන් දුන්නා. මාරම දුකයි. හෙටවත් කොහොම හරි කෑගහලා හරි සල්ලි ඉල්ලගන්න හිතං ඉන්නෙ.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Holly fuck!! Mama nam dividend dena shares witharai ganne, LLUB gena mokada hithenne.thawa up weida? 88n 5000k Aran thiyenne.
    sorry bro I'm not in the position to give advice, What I manage my company, invested 15Mn after 15 months market value is 6.5 million, more than 15 Mn loss,
    especially lose with the BIL, The buger Ishara nanayakkara , he is robber cheater , broker is a Capital trust ,
    Another side invested with first capital, 32.5Mn (Our company money) its now market value is 52.5Mn with the first capital share
     
    • Like
    Reactions: chathura414