පුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රදර්.....! පරිස්සම් කරගන්න...... කාලෙන් කාලෙට චෙක් කරලා ඩොක්ටර්ස්ලට පෙන්නන්න.... සමහර කෑම වර්ග දෙන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කිවුවොත් ඒ කියන දේවල් හරියටම ෆලෝ කරන්න.... ටිකක් කැප වෙන්න වෙනවා ලොකු වෙනකන්....තෙරුවන් සරණින් ඉක්මනින් සාමාන්‍ය තත්වෙට...