බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
දියවැඩියාව හැදිලා තුවාල හින්දා ඇගිල්ලක් කපන්න වුනොත් අසිරිමත් නේදඅසිරිමත් කියන්නේ ඉතිං වැඩ කරන විදිහ පට්ට නිසා. හිතපංකෝ තුවාල උනාම ඉබේ හොඳ වෙනවා.
ඔව් දියවැඩියාව හැදුනම තුවාල හොඳ වෙන්නේ නැහැ. බලපං අසිරිමත් නැත්ද කියලා. ඔළුවට ලේ ගලන එක අඩු උනාම කලන්තේ දාලා ඔලුව පාත් කරවනවා. උණ හැදෙන්නෙත් වයිරස් එක්ක ෆයිට් කරන්නලු නේ.දියවැඩියාව හැදිලා තුවාල හින්දා ඇගිල්ලක් කපන්න වුනොත් අසිරිමත් නේද
උඹ කියන්නේ උණ හැදෙන හැම වෙලාවෙම පිටස්තරයෙක් එක්ක ෆයිට් කරනවා කියලද?ඔව් දියවැඩියාව හැදුනම තුවාල හොඳ වෙන්නේ නැහැ. බලපං අසිරිමත් නැත්ද කියලා. ඔළුවට ලේ ගලන එක අඩු උනාම කලන්තේ දාලා ඔලුව පාත් කරවනවා. උණ හැදෙන්නෙත් වයිරස් එක්ක ෆයිට් කරන්නලු නේ.
Tho wage ponnayaketa nidahas adyapanayen waya karapu sallith aparadey.බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
හිල් පහක් නෙමේ, නව දොරකින් සැරව වැගිරෙනවා කියලයි කියන්නෙ.බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
මට පේන්නේ උඹගේ හිල් හතරක් බ්ලොක් වෙලාද කොහෙද......බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
දැන් බලපන් උඹට කොච්චර අසිරිමත් මොලයක් තිබුනත් වැඩක් නෑ හැමදාම උබව කවුරු හරි රවට්ටලා කටට දෙනවා.අසිරිමත් කියන්නේ ඉතිං වැඩ කරන විදිහ පට්ට නිසා. හිතපංකෝ තුවාල උනාම ඉබේ හොඳ වෙනවා.
මේකෙන් අදහස් කරන්නේ මචන් එක කාලෙක හරි අපේ සිරුර කොච්චර පැහැපත්ව තිබුනත් ඒකට ලොකු ඇල්මක් ආඩම්බරයක් ඇති කරගන්න එකෙන් ප්‍රයෝජනයක් නැති කම ගැන. උදාහරණයක් හැටියට දැන් බලන්න ඔයාගේ දෙමව්පියන්ගේ තරුණ කාලේ ෆොටෝ එකක ඉගොල්ලන්ගේ සොභාවයයි දැන් ඉන්න විදිහේ සොභාවයයි. මේ සිරුරු මේ කාලේ තුල කොච්චර වෙනස් වෙලාද කියලා තෙරුන් ගන්නකො. අපිටත් ඉතින් ඕක ඔහොමම තමයිබුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
අන්න හරිහිල් පහක් නෙමේ, නව දොරකින් සැරව වැගිරෙනවා කියලයි කියන්නෙ.
බුද්ධාගම කියලා එකක් නැහැ. සිංහල බෞද්ධයන් ආගමක් විදියට බුදුදහම සැලකුවෙත් නැහැ. ඒකනේ ඉස්සර සිංහල බෞද්ධයන් (දැනටත් තියෙනව ඒක) කතෝලික කිතුනු අයව ආගමේ අය කියලා හැදින්වුයේ.විද්‍යාවෙදි අපට ඉගැන්නුවෙ අසිරිමත් සිරුර කියල
බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට