Recent content by thunderlion

  1. T

    ජනශක්ති හිඟන්ෙනා

    1.කොච්ච්චි කතාව වැරදීමක්. සමාවෙන්න.ඌකට ජාතිය අමතන්න ඌනි නා...එක වැරදීමක්. 2 මම කොම්පැනි නියෝජනය කරන්නේ නා.එහෙනම් janashakthi කියල දානවනේ profile එක. කොම්පැනි කරන දෙයක් කරවී. මට අදාල නා. මම බෙදාගත්තේ මම දන්නා දේ. 3.කෙනෙක් මොකක් හරි දැම්මම එක කියවල එක පාරට අවගයෙන් උත්තර නොදී චුට්ටක් හිතන්න...
  2. T

    ජනශක්ති හිඟන්ෙනා

    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා. ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්. 1. දිනය...
  3. T

    ජනශක්ති හිඟන්ෙනා

    රෝදේ ගැලවිලා කිව්වේ වෙන් වෙලා කියල නෙමේ. රෝදේ rack එකෙන් ගැලවිලා කියන එක. ඔය දල තියෙන වාහනේ බෝක්කුව උද තියෙන එකේම බලන්න. මෙහෙමයි.. මහතයා කියනවනම් ඕක උනේ මහතාගේ පුතා යාළුවොත් එක්ක වාහනේ ඉගිලෙන්න ගිහින් නෙමේ කියල රක්ෂණ සමාගමෙන් සාධාරණයක් ඉටු නොවෙනවා කියල හිතෙනවා නම් කතා කරලත් මොකුත් කරගන්න බැරි...
  4. T

    ජනශක්ති හිඟන්ෙනා

    lire මෙකෙ ඈත්තම කතාව මෙකයි මෙයගෙ කාර් එක මෙයගෙ පුතා යලුවො කට්ටියක් එක්ක අරගෙන ඈවිත් ටිකක් වෙගෙන් අවිත් කාර් එක පාර අයිනෙ තනකොල පිස්ස උඩින් අවිත් තියෙන්නෙ එතන තනකොල පිස්සට වහිල පෑතලි ලොකු කලු ගලක් තියෙනව ආපු වෙගෙට කාර් එකෙ රෝදෙ ගලේ වෑදිල ගෑලවිල ඈදීගෙන ගිහින් බෝක්කුවෙ වෑදිල බෝක්කුවත් කෑඩිල...