Recent content by Thushara buddhika

  1. T

    First love එක අමතක කරේ කොහොමද

    දෙයියනේ කියලා අලුත් දෙයක් ඉගෙන ගන්න හිත යොමුකරපන්..... හතර වටේ රවුමක් ගහපන් බයිසිකලයකින් හරි.................... ඔය ගැණු ලං වුනම මිනිස්සුන්ගෙ නිදහස නැති වෙනවා බං........ සුන්දර කාලයක් මට ලබලා කියලා හිතලා කුරුල්ලෙක් වගේ හතරවටේ පලයන්. අවුරුදු 40 පැනපුවහම තේරෙයි ආදරේ.......... අම්......... රෙ ආදරේ.....
  2. T

    BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

    දැනටත් වාහන 10ක් ගියොත් 5 ක් ත්‍රිවිල්.... පාරෙ ගිහින් ඉවරයි...
  3. T

    ඔන්න අපි පාන්දරම කොළඹ එන්න ලෑස්තිවෙන්නයි යන්නේ.

    දෙවි පිහිටයි ඇවිලා පරිස්සමින් යන්න.. හිනියට ඇවිලා මුණ පෙන්නලා යන්න...රගන්න ගියොත් තනියම තමා රගන්න වෙන්නෙ ඔය එන්න කියන එවුන් තමුන්ව රකින්න එනෙන නෑ....... යන ගමන් නාන්නත් වෙන්න පුලුවන්.
  4. T

    ඇයි බං දැන් සිරිලංකාවේ කලු කෙල්ලෝ නැත්තේ?

    ඔනාවට වඩා සුදු එවුන්ව කර ගහගන්න එපා........අනාගතේ බෙහෙත් වලට සෑහෙන වියදම් කරන්න වෙනවා.
  5. T

    මාරවිල පොන්නයන්ගේ පාටිය 🌈🌈🍻🎸🎺🎷

    උනුත් නිදහසේ ජිවත් වෙන්න ඕන, අනික් මිනිස්සුවගේ ඉන්න පහසුකම තියෙන්න ඕන හැබැයි පොන්නයෙක් වීම ඔබ ලද භාග්‍යක් කියන තැනට යන එක නිකන් අවුල් වගේ ,
  6. T

    වෙසක් අසිරියේ ලොකු ෂර්ට් පාතාලේ...

    මේ සෙට් එකට ඒ ඉරනම අත්වේවා.............
  7. T

    මුන්ට පිස්සුද බං?

    මොකද වෙන්නෙ උනගෙ කැමැත්ත. ඉස්කෝලෙ යන අන්තිම දවසනෙ......
  8. T

    නාමල් සජිත් දිලිත් ඔක්කොම එක පෙලට, අනුර ඉවරටම ඉවරයි

    මුන් සෙට් එක කොහොමත් එකට තමා ඉන්නෙ... බොරුවට වෙන වෙනම චන්දෙ ඉල්ලුවට...මුන්ට සෙට් වෙලා ගොඩගිය 15% විතර ඉන්නවා උන් ඉතින් ආපහු මුන්ව ගේන්න ලොකු ගේමක් දෙනවා...සොරි ඩොට්කොම් තමා අවුරුදු 10ක් යනකන් කිට්ටුවෙන්නවත් බෑ.
  9. T

    අනාගත පෙර නිමිති! 🇮🇳🪷

    මේ ඇස් ළුචිචර පව් කරලා නැතිව ඇති
  10. T

    ජෙප්පෝ රට හදයි කියල හිතනවනම් මේක කියවන්න

    හා හොදයි.... දැනුවත් උනා........
  11. T

    Asarana jiwitha

    මේ විදිහට හිතන ගොබ්බයොත් ඉන්නවා නේද