අනාගත පෙර නිමිති! 🇮🇳🪷

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,434
    36,355
    113
    මැදමහනුවර
    wlDG45o.jpeg
     
    • Love
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,341
    74,878
    113

    ලොල් ඉන්දියා/චීන උන් ලංකාව උන්ට ඕන ඕන විදියට නටවනවා. අනිත් එකා තමා අර US චීන හුත්ති. ලංකාවෙ හැම ලබ්බටම එනවනේ බන්. වෙන එක diplomat කෙනෙවත් ඒ ලෙවල් එකට engage වෙන්නෙ නෑ.

    මුන්ට ඕන එක උනෙ නැති උනාම ආන්ඩුව පෙරලනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලොල් ඉන්දියා/චීන උන් ලංකාව උන්ට ඕන ඕන විදියට නටවනවා. අනිත් එකා තමා අර US චීන හුත්ති. ලංකාවෙ හැම ලබ්බටම එනවනේ බන්. වෙන එක diplomat කෙනෙවත් ඒ ලෙවල් එකට engage වෙන්නෙ නෑ.

    මුන්ට ඕන එක උනෙ නැති උනාම ආන්ඩුව පෙරලනවා.
    Jouli chanda mokakda kiyna lady chinese kenekda bn? Mta nikmta look eka dakiddima hithuna
     
    • Like
    Reactions: Yin And Yang

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,106
    2,341
    113
    අනුරගෙ පැටිකිරිය මෙන්න ⚠️
    කයිය විතරයි දැන් දාලා යන්න වෙනවා....
    කට්ට්ය අහනවනේ මොකද සද්දයක්වත් නැත්තේ.. NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද බං ? කියලා .. කිසිසේත්ම නෑ !!

    එහෙම අහන අයට මෙහෙම ලියන්නම්.. NPP රජයේ මාස දෙකට;

    🧭 Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..

    🧭 ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..

    🧭 ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..

    🧭 එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..

    🧭 ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..

    🧭 ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..

    🧭 ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..

    🧭 ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..

    🧭 රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..

    🧭 අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..

    🧭 නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..

    🧭 කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..

    🧭 පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..

    🧭 රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..

    🧭 ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..

    🧭 ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..

    🧭 රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..

    🧭 පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..

    🧭 ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..

    🧭 ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..

    🧭 රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..

    🧭 ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..

    🧭 රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..

    🧭 කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..

    මාස දෙකට මේ මදිද මචං ?

    ආර්ථික ප්‍රශ්න විසඳලා.. කම්බ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන එකට යම් කාලයක් වෙයි, තාක්ෂණික දෝෂ ඇති නොවන විදියට නිවැරදිව ඒ නඩු විභාග විය යුතුයි, ඉතිං .. චන්දෙ දීපු අපිට නැති හදිසියක් නොදීපු ඔයාලට කොහොමත් තියන්න විදියක් නෑ .. 😆👌 මේ අවුරුදු 5ත් ඉන් පසුවත් අපි දේශපාලනිකව අනුර ප්‍රමුඛව මේ ගමන යනවා .. මොකද ! මේ රටට ඔබින සාධනීය විපක්ෂයක් වත් තව පේන තෙක් මානෙකවත් නෑ ! ආණ්ඩුවෙ වැරදි පෙන්වමින්, අවශ්‍ය තැනදි විවේචනය කරමින් විපක්ෂයේ භූමිකාව කරන්නෙත් අපිම තමයි .. ඉතිං අකමැති අය මේ අවුරුදු 5ම අඬන්න , කෙඳිරි ගාන්න 😆😆👍