උදව්වක් ඕනේ yamaha fazer?
උදව්වක් ඕනේ..
මම Elakiri ගොඩක් උබේ පොස්ට් තියවල තියේ කොමෙන්ට් කරනවනම් අඩුයි..
මගේ yamaha fazer බයික් එකක් තිබුනේ fazer මුලිම්ම ලන්කාවට ආපු කාලේ එකක් 2010 දෙසැම්බ ගත්තේ මම වැඩියේ බයික් එක පදින එකෙන් නෙමේ.. 35යි අවුරුදු 05ටම දිවුවේ.. මගේ බයික් එක මේ පූනි වල නැති උනා එක...