උදව්වක් ඕනේ yamaha fazer?

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    උදව්වක් ඕනේ yamaha fazer?

    උදව්වක් ඕනේ..
    මම Elakiri ගොඩක් උබේ පොස්ට් තියවල තියේ කොමෙන්ට් කරනවනම් අඩුයි..
    මගේ yamaha fazer බයික් එකක් තිබුනේ fazer මුලිම්ම ලන්කාවට ආපු කාලේ එකක් 2010 දෙසැම්බ ගත්තේ මම වැඩියේ බයික් එක පදින එකෙන් නෙමේ.. 35යි අවුරුදු 05ටම දිවුවේ.. මගේ බයික් එක මේ පූනි වල නැති උනා එක ‍පොලිසියෙන් අල්ලල මම ගියා අද බලන්න.. පදින්නනම් හැකි..
    මාල කඩන එකේක ගාව තිබිල තියෙන්නේ..
    නඩුව තියෙන්නේ ජනවාරි 4 වෙනිද

    මූණ හෙඩ් ලයිට් නෑ.. නම්බ ස්ලේට් නෑ
    බයික් එක නිල් පාට.. මූ එකට උඩින් කලු පාට ඉස්පේ බොතලයක් ගහල..
    මූනයි, හෙඩ් ලයිට්, දාල ප්ලෙන්ට් කරන්න කීයත් වගේ යාවිද? පංචිකා වත්තේ බඩු තියෙනවද?

    https://drive.google.com/open?id=0Bx6LAbX3MW9SZ092cU80LUVLbHc

    බයික් එක අරගන ගොඩ දාගත්තට පාඩු නැද්ද?
     
    • Like
    Reactions: 7778

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    insurence නැද්ද??
    හොරකම් කරපු එකාගේන් බයික් එකට හානි පුර්ණයක් ඉල්ලපන්.
    ගලවපු, වෙනස් කරපු කෑලි ඔක්කොම දාල company original paint කරන්න මුදල් වන්දියක් ඉල්ලපන්.